පුන් සද රෑට සිංදුව මතක් උනෙ. අගෙයි අගෙය්හ්
මේ දේශ්.. උඹ බ්ලොගර වලද බං වැඩ කොරන්නේ.. කොහේ බැලුවත් පාන්දරම වැට පනිනවා.. හැක්...
බුකියෙබ්ලොගියෙඔයාබටෙකුරුලු කූඩුවෙමේ ඔක්කොගෙම මම තමයි බං තනි අයිතිකාරය. බොලාට ඉරිසියාව.
දෙශ් අය්යේ අපිට ඉදිරියට යෑමට අවසරද?
ඒක මතක් උනේ නම් දැන්... ඒත් අපි ගෑනු අය හැමදාම බලන ලස්සන හීනයක්නෙ මේ...
සුදු ඇත් පැටවෙකු කැර කෙන්නට කරන ඇරයුමක්ද?මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එහෙම වෙනවනම් කොයි තරම් හොදද හැබැයි තාමත් නැති එකනෙ ප්රශ්නෙ.....පෙරුම් පුරාගෙන ඉන්නවා...සාදරෙන් පිලිගන්නවා ගයනි....
හැබෑවටම අපූරු ප්රාර්ථනයක් නගේ. එතනින් එහාට නම් මොකුත් කියන්නේ නෑ.
ඔයත් චූටි පැටියෙක් ඉන්න කෙනෙක් නිසා දන්නවනේ අය්යේ ඒකේ තියන සතුට නේද?
ලස්සනයි කවිය.. දකිද්දි දුකත් හිතුණා... තව නදී නිම්නයෙ වැඩ ටිකක් තියෙනවා කරල දෙන්න. අද හවසට හදල දෙන්නම් හොදේ...
ගොඩාක් ස්තූතියි අක්කි කරන උදව් වලට.... ඔයා නැත්නම් ඉතින් මුකුත් කරගන්න වෙන්නෙ නෑ....
මේ තියෙන්නේ නදිනි ලස්සනට.. ඔබේ පැතුමන් ඉටුවේවා....ඔන්න මං ලිංකුව දැම්මා මගේ අලුත්ම පෝස්ට් එකත් එක්ක.
බොහෝම ස්තූතියි අය්යේ... ඔයා, තරු අක්ක එහෙම නැත්නම් තාමත් ඔහේ ඉන්නවා... ගොඩාක් ස්තූතියි හැමදේකටම....
පැතුම් ඉක්මනින් සඵල වේවා . .. !
සාදරෙන් පිලිගන්නවා අය්යේ... ඔයා මේ පැත්තට ආපු එකත් ලොකු ගෞරවයක් මට....ආසාවෙන් බලන් ඉන්නවා පැතුම් සඵල කරගන්න...පැතුමට ගොඩක් ස්තුතියි...
හප්පේ නදිනියෝ... මේ තමා ඕනෑම ගැහැණියක් බලාපොරොත්තු වෙන දෙය...ඒ සුන්දර බලාපොරොත්තුව ඉක්මනින්ම මල්පල ගනීවී...අපිටත් කියන්න එතකොට...
අනිවාර්යෙන්ම කියනවා ලිහිණි, ඇගිලි ගැන ගැන ඉන්නේ... ඉතින් මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි....
නදිනි පුළුවන්නම් ෆලෝව ගැජට් එකක් එල්ලන්න. එතකොට රීඩරේට පෝස්ට් එක එන නිසා අලුතින් එන හැම පෝස්ටුවක්ම මඟ නොහැර කියවන්න පුළුවන්. :)
මම ඉතින් තාම ඉගෙන ගන්නවා... තරු අක්ක තමයි කියල දෙන්නෙ... ඔය සේරම ගැජට් එල්ලගන්න ඕනි ඔයාලගෙන් ඉගෙනගෙන....
මාත් ආව නලින් අයියගේ ලින්කුවෙන්.....හැම ගැහැණියකගේම පැතුමක්.... මේ සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියල ඔන්න මාත් පතනවා!
බොහොම ස්තූතියි සමනලියෝ...... මේ පැත්තට ආවටයි, මට පතපු පැතුමටයි...
ෆලොවර් ගැජට් එක තාම දාලා නෑනේ...
ඇත්ත නේ.. මමත් දෙකක් කියන්න ආවේ..
අනේ තරියෝ තරුරසී අක්කගෙන් අහල ඉගෙන ගන්නෙ...ඉතින් දන්නව නම් කියල දෙන්නකෝ... බොහොම ස්තූතියි ආවට...
@ දේශකයා... අනේ ඉතින් තාම පොඩි එකානෙ... ඔහොම බනින්න එපා...
නලිය කිව්ව දැකලයි ආවේ.. කියන්න එපායැ බං.. මම දෙතුන් පාරක් ම කලින් බැලුවම නෝ බ්ලොග්... අනිවා එනවා.. ආ... කවිය අමතක උනා.. මට හිතෙන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම දේ එයයි කියලා...ජය වේවා...
මේ ලෝකෙ තියන සුන්දරම දේ ඒක තමයි.... හැම ගැහැනියක්ම පතන්නෙ මේකනේ...,මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි...
සුන්දර ප්රාර්ථනාවක්.. ඉක්මණින්ම ඉටු වෙන්න කියල පතනවා..!
ගොඩාක් ස්තූතියි චන්දන....
මගේ දෝණි බලන්න මං පියාසලනවා... :)
ජීවිතේ සම්පූර්ණයි කියල දැනෙනවා නේද? මම බලන් ඉන්නවා ඒක දැනෙනකන්....
සෑහෙන්න දැනෙනවා දැන් නං, මගේ ජීවිතේ වෙනස් කරපු එක සිද්ධියක් මගේ දූ.
දූලා කොහොමත් තාත්තට තමයි වැඩියෙන්ම ආදරේ, අපේ අම්මිත් බනිනවා වෙලාවකට, මේ ගොල්ලන්ට මම කොච්චරකරත් වැඩක් නෑ තාත්තා විතරයි ඕනි කියල.
ඇත්තමයි නදිනි කියන්න කොච්චර හැදුවත් එකක්වත් ලියවෙන්නෙ නෑ වගේ. ඔයාගෙ ඒ බලාපොරොත්තුව , පුංචි පැටියා ඔයාගෙ ජීවිතේ පුරවයි. සත්තයි!මට මේක කියවද්දී මතක් උනේ අයියගෙ කෙලි පොඩ්ඩිව. ඒකි ඒ පවුල විතරක් නෙවෙයි අපිවත් පිරෙව්වා.
ඔව් එක පුංචි පැටියෙක්වත් නෑනේ තාම , බලන් ඉන්නවා එනකන් මග.... අයියගේ කෙලි පොඩ්ඩ නම් මම දැක්කා, බාප්පියට පනවගේ ආදරෙයි නේද?
හි හි..
නදී නිම්නයේ තබා යන්න ඔබේ සිතුවිලි මුතු අහුරක්...
පුන් සද රෑට සිංදුව මතක් උනෙ.
ReplyDeleteඅගෙයි අගෙය්හ්
මේ දේශ්.. උඹ බ්ලොගර වලද බං වැඩ කොරන්නේ.. කොහේ බැලුවත් පාන්දරම වැට පනිනවා.. හැක්...
Deleteබුකියෙ
Deleteබ්ලොගියෙ
ඔයාබටෙ
කුරුලු කූඩුවෙ
මේ ඔක්කොගෙම මම තමයි බං තනි අයිතිකාරය. බොලාට ඉරිසියාව.
දෙශ් අය්යේ අපිට ඉදිරියට යෑමට අවසරද?
Deleteඒක මතක් උනේ නම් දැන්... ඒත් අපි ගෑනු අය හැමදාම බලන ලස්සන හීනයක්නෙ මේ...
ReplyDeleteසුදු ඇත් පැටවෙකු කැර කෙන්නට කරන ඇරයුමක්ද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එහෙම වෙනවනම් කොයි තරම් හොදද හැබැයි තාමත් නැති එකනෙ ප්රශ්නෙ.....පෙරුම් පුරාගෙන ඉන්නවා...සාදරෙන් පිලිගන්නවා ගයනි....
ReplyDeleteහැබෑවටම අපූරු ප්රාර්ථනයක් නගේ. එතනින් එහාට නම් මොකුත් කියන්නේ නෑ.
ReplyDeleteඔයත් චූටි පැටියෙක් ඉන්න කෙනෙක් නිසා දන්නවනේ අය්යේ ඒකේ තියන සතුට නේද?
Deleteලස්සනයි කවිය.. දකිද්දි දුකත් හිතුණා... තව නදී නිම්නයෙ වැඩ ටිකක් තියෙනවා කරල දෙන්න. අද හවසට හදල දෙන්නම් හොදේ...
ReplyDeleteගොඩාක් ස්තූතියි අක්කි කරන උදව් වලට.... ඔයා නැත්නම් ඉතින් මුකුත් කරගන්න වෙන්නෙ නෑ....
Deleteමේ තියෙන්නේ නදිනි ලස්සනට.. ඔබේ පැතුමන් ඉටුවේවා....ඔන්න මං ලිංකුව දැම්මා මගේ අලුත්ම පෝස්ට් එකත් එක්ක.
ReplyDeleteබොහෝම ස්තූතියි අය්යේ... ඔයා, තරු අක්ක එහෙම නැත්නම් තාමත් ඔහේ ඉන්නවා... ගොඩාක් ස්තූතියි හැමදේකටම....
Deleteපැතුම් ඉක්මනින් සඵල වේවා . .. !
ReplyDeleteසාදරෙන් පිලිගන්නවා අය්යේ... ඔයා මේ පැත්තට ආපු එකත් ලොකු ගෞරවයක් මට....
Deleteආසාවෙන් බලන් ඉන්නවා පැතුම් සඵල කරගන්න...පැතුමට ගොඩක් ස්තුතියි...
හප්පේ නදිනියෝ... මේ තමා ඕනෑම ගැහැණියක් බලාපොරොත්තු වෙන දෙය...ඒ සුන්දර බලාපොරොත්තුව ඉක්මනින්ම මල්පල ගනීවී...අපිටත් කියන්න එතකොට...
ReplyDeleteඅනිවාර්යෙන්ම කියනවා ලිහිණි, ඇගිලි ගැන ගැන ඉන්නේ... ඉතින් මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි....
Deleteනදිනි පුළුවන්නම් ෆලෝව ගැජට් එකක් එල්ලන්න. එතකොට රීඩරේට පෝස්ට් එක එන නිසා අලුතින් එන හැම පෝස්ටුවක්ම මඟ නොහැර කියවන්න පුළුවන්. :)
ReplyDeleteමම ඉතින් තාම ඉගෙන ගන්නවා... තරු අක්ක තමයි කියල දෙන්නෙ... ඔය සේරම ගැජට් එල්ලගන්න ඕනි ඔයාලගෙන් ඉගෙනගෙන....
Deleteමාත් ආව නලින් අයියගේ ලින්කුවෙන්.....
ReplyDeleteහැම ගැහැණියකගේම පැතුමක්.... මේ සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියල ඔන්න මාත් පතනවා!
බොහොම ස්තූතියි සමනලියෝ...... මේ පැත්තට ආවටයි, මට පතපු පැතුමටයි...
Deleteෆලොවර් ගැජට් එක තාම දාලා නෑනේ...
ReplyDeleteඇත්ත නේ.. මමත් දෙකක් කියන්න ආවේ..
Deleteඅනේ තරියෝ තරුරසී අක්කගෙන් අහල ඉගෙන ගන්නෙ...ඉතින් දන්නව නම් කියල දෙන්නකෝ... බොහොම ස්තූතියි ආවට...
Delete@ දේශකයා... අනේ ඉතින් තාම පොඩි එකානෙ... ඔහොම බනින්න එපා...
Deleteනලිය කිව්ව දැකලයි ආවේ.. කියන්න එපායැ බං.. මම දෙතුන් පාරක් ම කලින් බැලුවම නෝ බ්ලොග්... අනිවා එනවා.. ආ... කවිය අමතක උනා.. මට හිතෙන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම දේ එයයි කියලා...ජය වේවා...
ReplyDeleteමේ ලෝකෙ තියන සුන්දරම දේ ඒක තමයි.... හැම ගැහැනියක්ම පතන්නෙ මේකනේ...,මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි...
Deleteසුන්දර ප්රාර්ථනාවක්.. ඉක්මණින්ම ඉටු වෙන්න කියල පතනවා..!
ReplyDeleteගොඩාක් ස්තූතියි චන්දන....
Deleteමගේ දෝණි බලන්න මං පියාසලනවා... :)
ReplyDeleteජීවිතේ සම්පූර්ණයි කියල දැනෙනවා නේද? මම බලන් ඉන්නවා ඒක දැනෙනකන්....
Deleteසෑහෙන්න දැනෙනවා දැන් නං, මගේ ජීවිතේ වෙනස් කරපු එක සිද්ධියක් මගේ දූ.
Deleteදූලා කොහොමත් තාත්තට තමයි වැඩියෙන්ම ආදරේ, අපේ අම්මිත් බනිනවා වෙලාවකට, මේ ගොල්ලන්ට මම කොච්චරකරත් වැඩක් නෑ තාත්තා විතරයි ඕනි කියල.
Deleteඇත්තමයි නදිනි කියන්න කොච්චර හැදුවත් එකක්වත් ලියවෙන්නෙ නෑ වගේ. ඔයාගෙ ඒ බලාපොරොත්තුව
ReplyDelete, පුංචි පැටියා ඔයාගෙ ජීවිතේ පුරවයි. සත්තයි!
මට මේක කියවද්දී මතක් උනේ අයියගෙ කෙලි පොඩ්ඩිව. ඒකි ඒ පවුල විතරක් නෙවෙයි අපිවත් පිරෙව්වා.
ඔව් එක පුංචි පැටියෙක්වත් නෑනේ තාම , බලන් ඉන්නවා එනකන් මග....
Deleteඅයියගේ කෙලි පොඩ්ඩ නම් මම දැක්කා, බාප්පියට පනවගේ ආදරෙයි නේද?
හි හි..
ReplyDelete