Tuesday, September 16, 2014

ඉතින් අවසර ...



සිනාසෙනවිට ආදරේ මට නොදැනි තිබුනා නොවේ..

අතැර යනවිට ජීවිතේ මගෙ නතර වූවා ඔහේ...

ඇහෙන නෑහෙන මියුරු කවිපද තනිය මැකුවා නොවේ...

ඉතින් අවසර නුඹ නැතුව මට ගමන යන්නට තියේ..