Wednesday, October 21, 2015

ඒ රැය උණුසුම්....



නුඹේ හුස්ම වැදෙන තරම්,
ලගින් ඉදන් තුරුළු කරන්,
නෙතින් නෙතට කතා කරපු,
රැය උණුසුම්….

සතුටු සුසුම් දෝරගලපු,
ලොව අපි විතරක්ම උන්නු,
නුඹ මගේම වෙලා දැනුන
රැය උණුසුම්….

දුකින් බලන් හිස් දෑසින්,
නළලත සිඹ ආදරයෙන්,
වෙන්වන්නට සිදුවුන
උදයත් උණුසුම්….

20 comments:

  1. ඇසිරූ මතක ගුලි පොදි බැදන්
    හදවත උණුසුමින් පෙළමින්
    නුඹ එන තුරා ලැතැවෙමින්
    ගත කළ ඒ දහවලත් උණුසුම්

    ReplyDelete
    Replies
    1. රැය උදා වීද දැන්,
      තාම නුඹ නෑ ඇවිත්,
      නෙත් අගින් ගිලිහෙනා,
      කදුළුත් උණුසුම්..

      Delete
  2. වාව් ලස්සනයි........ දුකයි............

    ReplyDelete
    Replies
    1. ස්තූතිය... :)සාදරෙන් පිලිගනිමි..

      Delete
  3. නුඹේ මතකය තුරුළු කරන්
    අතීතයේ දිවි ගෙවමින්
    ඔබව අහිමිවු බව නොම දැනී
    සිතුවිලි උණුසුම්

    ReplyDelete
    Replies
    1. ෂා... මගේ එකට වැඩිය ඉවානයගේ කවිය ලස්සනයිනේ.

      Delete
  4. Oops, I mean switch on the fan, girl.

    ReplyDelete
  5. ඒ්ක නං පට්ට.. ලස්සනයි කවි ෙපල
    ජය ෙව්වා

    ReplyDelete
  6. Remind me this song, :)

    Love Is a Losing Game

    For you I was the flame
    Love is a losing game
    Five story fire as you came
    Love is losing game

    One I wished, I never played
    Oh, what a mess we made
    And now the final frame
    Love is a losing game

    Played out by the band
    Love is a losing hand
    More than I could stand
    Love is a losing hand

    Self-professed profound
    Till the chips were down
    Know you're a gambling man
    Love is a losing hand

    Though I battled blind
    Love is a fate resigned
    Memories mar my mind
    Love is a fate resigned

    Over futile odds
    And laughed at by the gods
    And now the final frame
    Love is a losing game

    (Amy Winehouse)

    ReplyDelete
  7. ඒ කවිත් හරි උණුහුම්...........

    ReplyDelete
  8. It's not just hot.. but you call it warmth. . Nice to see Nadini after ages ☺

    ReplyDelete
  9. මෑත දිනයක ලද අත්දැකීමක් යයි සිතමි. හුදු මනංකල්පිත සිතුවිල්ලකට එහා ගිය ජීව ගුණයක් ඔබේ පදවැල් අතර දුටිමි. සුභ පැතුම් !

    ReplyDelete
  10. ප්‍රේමය සියලු කල්හිම උණුසුම් යැ..___))

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...