හරි... ඔයා කියනවා නම් එහෙම කරමු... හැක්...!!
මම කියනවට නෙමෙයි ඉතින් හිනාවෙලා ඉන්න එක හොදයිනේ...
අපෝ බෑ... හිනා වෙලාම මගෙ කටත් රිදෙනවා :)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔය ඉතින් අම්බලන් බලන්න යන ගමන් මග දිගට ගෑණු ලමයි එක්ක හිනාවෙලානේ...
මම නම් කැමතියි...:)
හොද ලමයෙක්....හි හී..
අහිමි දේවල් අමතක කරලා, ඇත්තටම හිනා වෙන්න පුළුවන් නම් හොදයි තමයි.. :)
ටිකක් අමාරුයි තමයි ඉතින්..
Suicidal, huh?මොකද අප්පා ඔහොම හිතන්නෙ? ඔය විදියට කෙනෙක් රේල් පාරෙ නිදා හිටියලු කෝච්චියට බෙල්ල තියන්න හිතාගෙන. අනේ මැරිලා තියෙන්නෙ බඩගින්නෙ. මොකද ඕපනායක හරියෙ රේල් පාරෙ නිදා ඉඳලා තියෙන්නෙ නොදන්න කමට.
දිවිනහගන්න තරම් නම් හයියක් නෑ අය්යේ... ඒ හරියෙ හිටියනම් තාම ඉන්න පුලුවන්...තාම රේල් පාර නිකන්නෙ තියෙන්නෙ...
ලස්සනයි දිගටම ලියන්න. ඔයාට මම මුළු හදවතින්ම සුබ පතනවා.
බොහෝම ස්තූතියි....:D
ඇයි ඔයා වේ විදිහේ හරිම සංවේදී අදහසක් පෙළ ගැස්සුවේ. මට හරියට දුක හිතුනා. මේක සැබවින්ම සිදු විය හැකි දෙයක්ද? නො එසේ නම් ඊට හේතුව කුමක්ද? කෙසේ වුවද දිවි නසා ගැනීමේ අදහස නම් අත්හැර දමන්න. මූදේ එක මාලුවාද ඉන්නේ? පොඩ්ඩක් ඇහැ ඇරලා බලන්නකෝ. කොච්චර නම් දැන උගත් විද්වත් ගුණවත් පුද්ගලයෝ ඉන්නවද තව ?
එහෙම කිසිම ප්රශ්නයක් හිතේ තියාගෙන ලිව්ව දෙයක් නෙමෙයි... හිතට ආපු වචන නිකන් ලියපු එකක් අනික මාළුවො ගොඩාක් හිටියත් හිත යන්නෙ එක මාළුවෙකුට නම් ඒ මාළුවට පීනන්න බැරුව එක්තැන් උනත් ඒ මාළුවා එක්කම ඉන්නවා ඇරෙන්න වෙන මාළු මොකටැයි./....
ඔයාට මාලුවෙක් තවම නැති නම් මම කැමතියි ඔයාගේ මාලුවා වෙන්න.
මූ අසහන කාරයෙක්...පිස්සෙක්....කාලයකට ඉස්සර කාන්තා බ්ලොග්කාරිනියන්ට බැල්ම දාපු පිසාචයෙක්....
අහිමි දේවල් ගැන හිතලා දුක් නොවී ඉන්න පුළුවන්නම් කොච්චර හොදද නේද........
ඔව් සමනළියේ ඒක ඇත්ත.. එහෙම උනානම් අපේ ජීවිත ගොඩාක් ලස්සන වෙයි...
ඔයා පුදුම හිතනවා ඇති මම උගත් වුනාට සමහර තැන්වලදී මගේ හදවතට දැනෙන දේවල් උගත්කම බුද්ධිය යටපත් කරලා ඉදිරියට යනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී 100% ක්ම හරි. මට දැනෙනවා ඔයාව. මට අද හරිම දුකක් දැනෙනවා. ඔයාගේ නිසඳැස කියෙව්වාම මට දැනෙන දුක සියුම් වුනා වගේ කියලා හිතෙනවා. ඔයා කෙල්ලෙක් විදිහට එක පැත්තක ඉඳගෙන හිතින් වද විදිනවා. මම කොල්ලෙක් විදිහට තවත් පැත්තකින් ඉඳගෙන හිතින් වද විඳිනවා. ඇයි අපි වගේ සමාන අය එකතු නොකර දෙවියන් අසමාන අය එකතු කරලා අපිට දුක් දෙන්නේ කියලා මට වෙලාවකට හිතෙනවා.
ජීවිතේ කියන්නේ දුක් කරදර පිරුණු ලෝකෙකට. දුකක් කරදරයක් ආවේ නැත්නම් ඒ ජීවිතේට කවදාවත් සතුට සැනසීම කියන දේ අඳුන ගන්න බැරි වෙනවා.ඔයා දැක්කද මං මේ ගැන දාපු "දුකම කොයි තරම් සතුටක්දෝ..." කියන පෝස්ට් එක.
මම ඔයාගේ පෝස්ට් එක කියෙව්වා අකම්, ටික කාලෙකට ඉස්සර, මමත් හිතනවා ජීවිතේට කාලෙකදි දැනෙන දුක ජීවිතේ හයිය කරනවා ඉස්සරට වඩා.. අදට වඩා හෙට හොදයි කියලා හිතමු.
ඔයාගේ ලිපිය හරිම ලස්සනයි තව තවත් මේ වගේම හරවත් ලස්සන ලිපි ලියන්න ඔයාට ධෛර්ය ලැබේවා කියලා සුබ පතනවා
නදී නිම්නයේ තබා යන්න ඔබේ සිතුවිලි මුතු අහුරක්...
හරි... ඔයා කියනවා නම් එහෙම කරමු... හැක්...!!
ReplyDeleteමම කියනවට නෙමෙයි ඉතින් හිනාවෙලා ඉන්න එක හොදයිනේ...
Deleteඅපෝ බෑ... හිනා වෙලාම මගෙ කටත් රිදෙනවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔය ඉතින් අම්බලන් බලන්න යන ගමන් මග දිගට ගෑණු ලමයි එක්ක හිනාවෙලානේ...
Deleteමම නම් කැමතියි...:)
ReplyDeleteහොද ලමයෙක්....හි හී..
Deleteඅහිමි දේවල් අමතක කරලා, ඇත්තටම හිනා වෙන්න පුළුවන් නම් හොදයි තමයි.. :)
ReplyDeleteටිකක් අමාරුයි තමයි ඉතින්..
DeleteSuicidal, huh?
ReplyDeleteමොකද අප්පා ඔහොම හිතන්නෙ?
ඔය විදියට කෙනෙක් රේල් පාරෙ නිදා හිටියලු කෝච්චියට බෙල්ල තියන්න හිතාගෙන. අනේ මැරිලා තියෙන්නෙ බඩගින්නෙ. මොකද ඕපනායක හරියෙ රේල් පාරෙ නිදා ඉඳලා තියෙන්නෙ නොදන්න කමට.
දිවිනහගන්න තරම් නම් හයියක් නෑ අය්යේ...
Deleteඒ හරියෙ හිටියනම් තාම ඉන්න පුලුවන්...තාම රේල් පාර නිකන්නෙ තියෙන්නෙ...
ලස්සනයි දිගටම ලියන්න. ඔයාට මම මුළු හදවතින්ම සුබ පතනවා.
ReplyDeleteබොහෝම ස්තූතියි....:D
Deleteඇයි ඔයා වේ විදිහේ හරිම සංවේදී අදහසක් පෙළ ගැස්සුවේ. මට හරියට දුක හිතුනා. මේක සැබවින්ම සිදු විය හැකි දෙයක්ද? නො එසේ නම් ඊට හේතුව කුමක්ද? කෙසේ වුවද දිවි නසා ගැනීමේ අදහස නම් අත්හැර දමන්න. මූදේ එක මාලුවාද ඉන්නේ? පොඩ්ඩක් ඇහැ ඇරලා බලන්නකෝ. කොච්චර නම් දැන උගත් විද්වත් ගුණවත් පුද්ගලයෝ ඉන්නවද තව ?
ReplyDeleteඑහෙම කිසිම ප්රශ්නයක් හිතේ තියාගෙන ලිව්ව දෙයක් නෙමෙයි... හිතට ආපු වචන නිකන් ලියපු එකක් අනික මාළුවො ගොඩාක් හිටියත් හිත යන්නෙ එක මාළුවෙකුට නම් ඒ මාළුවට පීනන්න බැරුව එක්තැන් උනත් ඒ මාළුවා එක්කම ඉන්නවා ඇරෙන්න වෙන මාළු මොකටැයි./....
Deleteඔයාට මාලුවෙක් තවම නැති නම් මම කැමතියි ඔයාගේ මාලුවා වෙන්න.
Deleteමූ අසහන කාරයෙක්...පිස්සෙක්....කාලයකට ඉස්සර කාන්තා බ්ලොග්කාරිනියන්ට බැල්ම දාපු පිසාචයෙක්....
Deleteඅහිමි දේවල් ගැන හිතලා දුක් නොවී ඉන්න පුළුවන්නම් කොච්චර හොදද නේද........
ReplyDeleteඔව් සමනළියේ ඒක ඇත්ත.. එහෙම උනානම් අපේ ජීවිත ගොඩාක් ලස්සන වෙයි...
Deleteඔයා පුදුම හිතනවා ඇති මම උගත් වුනාට සමහර තැන්වලදී මගේ හදවතට දැනෙන දේවල් උගත්කම බුද්ධිය යටපත් කරලා ඉදිරියට යනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී 100% ක්ම හරි. මට දැනෙනවා ඔයාව. මට අද හරිම දුකක් දැනෙනවා. ඔයාගේ නිසඳැස කියෙව්වාම මට දැනෙන දුක සියුම් වුනා වගේ කියලා හිතෙනවා. ඔයා කෙල්ලෙක් විදිහට එක පැත්තක ඉඳගෙන හිතින් වද විදිනවා. මම කොල්ලෙක් විදිහට තවත් පැත්තකින් ඉඳගෙන හිතින් වද විඳිනවා. ඇයි අපි වගේ සමාන අය එකතු නොකර දෙවියන් අසමාන අය එකතු කරලා අපිට දුක් දෙන්නේ කියලා මට වෙලාවකට හිතෙනවා.
ReplyDeleteජීවිතේ කියන්නේ දුක් කරදර පිරුණු ලෝකෙකට. දුකක් කරදරයක් ආවේ නැත්නම් ඒ ජීවිතේට කවදාවත් සතුට සැනසීම කියන දේ අඳුන ගන්න බැරි වෙනවා.
ReplyDeleteඔයා දැක්කද මං මේ ගැන දාපු "දුකම කොයි තරම් සතුටක්දෝ..." කියන පෝස්ට් එක.
මම ඔයාගේ පෝස්ට් එක කියෙව්වා අකම්, ටික කාලෙකට ඉස්සර,
Deleteමමත් හිතනවා ජීවිතේට කාලෙකදි දැනෙන දුක ජීවිතේ හයිය කරනවා ඉස්සරට වඩා.. අදට වඩා හෙට හොදයි කියලා හිතමු.
ඔයාගේ ලිපිය හරිම ලස්සනයි තව තවත් මේ වගේම හරවත් ලස්සන ලිපි ලියන්න ඔයාට ධෛර්ය ලැබේවා කියලා සුබ පතනවා
ReplyDelete