tag:blogger.com,1999:blog-1577239418896005282.post2182732479625959853..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: සිනාසෙමුද ??නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1577239418896005282.post-3544677357944230062014-11-08T22:57:22.089+04:002014-11-08T22:57:22.089+04:00මූ අසහන කාරයෙක්...පිස්සෙක්....කාලයකට ඉස්සර කාන්තා ...මූ අසහන කාරයෙක්...පිස්සෙක්....කාලයකට ඉස්සර කාන්තා බ්ලොග්කාරිනියන්ට බැල්ම දාපු පිසාචයෙක්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-71828634361464892342014-02-01T10:34:50.014+04:002014-02-01T10:34:50.014+04:00ඔයාගේ ලිපිය හරිම ලස්සනයි තව තවත් මේ වගේම හරවත් ලස්...ඔයාගේ ලිපිය හරිම ලස්සනයි තව තවත් මේ වගේම හරවත් ලස්සන ලිපි ලියන්න ඔයාට ධෛර්ය ලැබේවා කියලා සුබ පතනවාAnonymoushttps://www.blogger.com/profile/11934256386816745290noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-39114659780902543962013-03-28T07:33:51.729+04:002013-03-28T07:33:51.729+04:00මම ඔයාගේ පෝස්ට් එක කියෙව්වා අකම්, ටික කාලෙකට ඉස්සර...මම ඔයාගේ පෝස්ට් එක කියෙව්වා අකම්, ටික කාලෙකට ඉස්සර,
මමත් හිතනවා ජීවිතේට කාලෙකදි දැනෙන දුක ජීවිතේ හයිය කරනවා ඉස්සරට වඩා.. අදට වඩා හෙට හොදයි කියලා හිතමු. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-806700753851130712013-03-27T20:53:47.259+04:002013-03-27T20:53:47.259+04:00ජීවිතේ කියන්නේ දුක් කරදර පිරුණු ලෝකෙකට. දුකක් කරදර...ජීවිතේ කියන්නේ දුක් කරදර පිරුණු ලෝකෙකට. දුකක් කරදරයක් ආවේ නැත්නම් ඒ ජීවිතේට කවදාවත් සතුට සැනසීම කියන දේ අඳුන ගන්න බැරි වෙනවා.

ඔයා දැක්කද මං මේ ගැන දාපු "දුකම කොයි තරම් සතුටක්දෝ..." කියන පෝස්ට් එක.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-9969741658696797162013-03-02T09:12:02.032+04:002013-03-02T09:12:02.032+04:00ඔයාට මාලුවෙක් තවම නැති නම් මම කැමතියි ඔයාගේ මාලුවා...ඔයාට මාලුවෙක් තවම නැති නම් මම කැමතියි ඔයාගේ මාලුවා වෙන්න.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-50282278145990703592013-03-02T02:35:31.835+04:002013-03-02T02:35:31.835+04:00ඔව් සමනළියේ ඒක ඇත්ත.. එහෙම උනානම් අපේ ජීවිත ගොඩාක්...ඔව් සමනළියේ ඒක ඇත්ත.. එහෙම උනානම් අපේ ජීවිත ගොඩාක් ලස්සන වෙයි...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-70014228154191045052013-03-02T02:34:08.028+04:002013-03-02T02:34:08.028+04:00එහෙම කිසිම ප්රශ්නයක් හිතේ තියාගෙන ලිව්ව දෙයක් නෙම...එහෙම කිසිම ප්රශ්නයක් හිතේ තියාගෙන ලිව්ව දෙයක් නෙමෙයි... හිතට ආපු වචන නිකන් ලියපු එකක් අනික මාළුවො ගොඩාක් හිටියත් හිත යන්නෙ එක මාළුවෙකුට නම් ඒ මාළුවට පීනන්න බැරුව එක්තැන් උනත් ඒ මාළුවා එක්කම ඉන්නවා ඇරෙන්න වෙන මාළු මොකටැයි./....නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-66106703427158737972013-03-01T21:58:49.079+04:002013-03-01T21:58:49.079+04:00ඔයා පුදුම හිතනවා ඇති මම උගත් වුනාට සමහර තැන්වලදී ම...ඔයා පුදුම හිතනවා ඇති මම උගත් වුනාට සමහර තැන්වලදී මගේ හදවතට දැනෙන දේවල් උගත්කම බුද්ධිය යටපත් කරලා ඉදිරියට යනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී 100% ක්ම හරි. මට දැනෙනවා ඔයාව. මට අද හරිම දුකක් දැනෙනවා. ඔයාගේ නිසඳැස කියෙව්වාම මට දැනෙන දුක සියුම් වුනා වගේ කියලා හිතෙනවා. ඔයා කෙල්ලෙක් විදිහට එක පැත්තක ඉඳගෙන හිතින් වද විදිනවා. මම කොල්ලෙක් විදිහට තවත් පැත්තකින් ඉඳගෙන හිතින් වද විඳිනවා. ඇයි අපි වගේ සමාන අය එකතු නොකර දෙවියන් අසමාන අය එකතු කරලා අපිට දුක් දෙන්නේ කියලා මට වෙලාවකට හිතෙනවා.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-13745402393444268782013-03-01T21:38:59.520+04:002013-03-01T21:38:59.520+04:00අහිමි දේවල් ගැන හිතලා දුක් නොවී ඉන්න පුළුවන්නම් කො...අහිමි දේවල් ගැන හිතලා දුක් නොවී ඉන්න පුළුවන්නම් කොච්චර හොදද නේද........සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-76831445523110714232013-03-01T17:49:34.124+04:002013-03-01T17:49:34.124+04:00ඇයි ඔයා වේ විදිහේ හරිම සංවේදී අදහසක් පෙළ ගැස්සුවේ....ඇයි ඔයා වේ විදිහේ හරිම සංවේදී අදහසක් පෙළ ගැස්සුවේ. මට හරියට දුක හිතුනා. මේක සැබවින්ම සිදු විය හැකි දෙයක්ද? නො එසේ නම් ඊට හේතුව කුමක්ද? කෙසේ වුවද දිවි නසා ගැනීමේ අදහස නම් අත්හැර දමන්න. මූදේ එක මාලුවාද ඉන්නේ? පොඩ්ඩක් ඇහැ ඇරලා බලන්නකෝ. කොච්චර නම් දැන උගත් විද්වත් ගුණවත් පුද්ගලයෝ ඉන්නවද තව ?ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-36208872316811947472013-03-01T15:37:53.180+04:002013-03-01T15:37:53.180+04:00බොහෝම ස්තූතියි....:D
බොහෝම ස්තූතියි....:D
නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-57026094622739420302013-02-28T10:53:28.579+04:002013-02-28T10:53:28.579+04:00ලස්සනයි දිගටම ලියන්න. ඔයාට මම මුළු හදවතින්ම සුබ පත...ලස්සනයි දිගටම ලියන්න. ඔයාට මම මුළු හදවතින්ම සුබ පතනවා.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-67044582658804938402013-02-27T21:27:31.370+04:002013-02-27T21:27:31.370+04:00දිවිනහගන්න තරම් නම් හයියක් නෑ අය්යේ...
ඒ හරියෙ හි...දිවිනහගන්න තරම් නම් හයියක් නෑ අය්යේ...
ඒ හරියෙ හිටියනම් තාම ඉන්න පුලුවන්...තාම රේල් පාර නිකන්නෙ තියෙන්නෙ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-74782619648609023162013-02-27T21:25:31.891+04:002013-02-27T21:25:31.891+04:00ටිකක් අමාරුයි තමයි ඉතින්..ටිකක් අමාරුයි තමයි ඉතින්..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-46405169569290808242013-02-27T21:25:01.346+04:002013-02-27T21:25:01.346+04:00හොද ලමයෙක්....හි හී..හොද ලමයෙක්....හි හී..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-1568613252143947072013-02-27T21:24:37.026+04:002013-02-27T21:24:37.026+04:00ඔය ඉතින් අම්බලන් බලන්න යන ගමන් මග දිගට ගෑණු ලමයි එ...ඔය ඉතින් අම්බලන් බලන්න යන ගමන් මග දිගට ගෑණු ලමයි එක්ක හිනාවෙලානේ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-78263620587523723132013-02-27T21:23:53.837+04:002013-02-27T21:23:53.837+04:00මම කියනවට නෙමෙයි ඉතින් හිනාවෙලා ඉන්න එක හොදයිනේ......මම කියනවට නෙමෙයි ඉතින් හිනාවෙලා ඉන්න එක හොදයිනේ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-56879771174715200992013-02-27T16:44:12.108+04:002013-02-27T16:44:12.108+04:00Suicidal, huh?
මොකද අප්පා ඔහොම හිතන්නෙ?
ඔය විදි...Suicidal, huh?

මොකද අප්පා ඔහොම හිතන්නෙ?

ඔය විදියට කෙනෙක් රේල් පාරෙ නිදා හිටියලු කෝච්චියට බෙල්ල තියන්න හිතාගෙන. අනේ මැරිලා තියෙන්නෙ බඩගින්නෙ. මොකද ඕපනායක හරියෙ රේල් පාරෙ නිදා ඉඳලා තියෙන්නෙ නොදන්න කමට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-71465958948015648292013-02-27T12:31:33.450+04:002013-02-27T12:31:33.450+04:00අහිමි දේවල් අමතක කරලා, ඇත්තටම හිනා වෙන්න පුළුවන් න...අහිමි දේවල් අමතක කරලා, ඇත්තටම හිනා වෙන්න පුළුවන් නම් හොදයි තමයි.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-44064370189189480782013-02-27T12:24:03.640+04:002013-02-27T12:24:03.640+04:00මම නම් කැමතියි...:)මම නම් කැමතියි...:)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-77188614291840729612013-02-27T11:47:15.306+04:002013-02-27T11:47:15.306+04:00අපෝ බෑ... හිනා වෙලාම මගෙ කටත් රිදෙනවා :)
සුභ වේවා...අපෝ බෑ... හිනා වෙලාම මගෙ කටත් රිදෙනවා :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-43861245015338125312013-02-27T10:58:58.369+04:002013-02-27T10:58:58.369+04:00 හරි... ඔයා කියනවා නම් එහෙම කරමු... හැක්...!! හරි... ඔයා කියනවා නම් එහෙම කරමු... හැක්...!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.com