කුකුල් මසක්, මාලු කෑල්ලක්,කහ බත් සහ බටු මෝජුත්,එක්ක හැදුනු බත් වේලක්, කාගේදෝ උපන් දිනක්..පොලුයි, ලුණුයි එක්ක බතක්,අම්මගේ ආදරෙන් ගොඩක්,මීට වඩා ගොඩක් රහයි,මට අම්මෙක් හිටියානං... පොත්, පෑන් ඕනෙතරම්, අඳින්න ඇදුමුත් තියෙනව,ආදරයෙන් අකුරු ලියවන්නමට අම්මෙක් හිටියානං...පුංචි ඇඳේ නිල් පාට, රෝස පාට, කොට්ට මෙට්ට ඇඳ රෙදි තිබුනත්,නළලට ආදරෙන් හාදුවක් දෙන්න,අනේ මටත් අම්මෙක් විතරක් දෙන්න...
උඹ මේ ලියන කවි වලට මම තිගැස්සිලා යනවා වෙලාවකට. පස්සේ මතක් වෙනවා මේ සාත්තරකාර කවිකාරියක්නේද කියලා.
කේන්දරේ තිබ්බේ නැති උනාට කමක් නැහැ... දැන් ඕවට වෛද්‍ය පහසුකම් තියෙනවා... ඒ නිසා දඟ නොකර දොස්තර මාමෙක් ලඟට යන්න කියන්න ...ඊට පස්සේ පුළුවන් ලස්සන කවියක් ලියන්න...දැන් බලන්න අපේ තිසර , සයුරි කවි කියන අපූරුව.... දෙන්නම බිනර මල් ගෙනත් ... මෙවන් තොරතුරු මගෙන් විතරයි ලැබෙන්නේ හරිය ....?
මේ පොස්ට් එකට සම්බන්ධයක් නැහැ... අන්තර්ජාලයේ සැරිසරන විට මට හදිස්සියේම හමුවුනා මහාචාර්ය ගංගානාත් දිසානායකගේ බ්ලොග් එක ... මේ තියෙන්නේ ලින්ක් එක.. හොඳ පෝස්ට් ටිකක් තියෙනවා එතන... මහාචාර්ය ගංගානාත් දිසානායකගේ බ්ලොග් එක ..!
දුක හිතුනත් ලස්සණ සිතුවිල්ලක්. ඒත් ඉතින් කේනදර බලලා කාට ද හරි ගියේ, අෆ්ෆා?
කේන්දර බලන්නෙ නැතුවද මඟුල් කන්න හදන්නේ ?
නැතු ව! කේන්දර බලලා මොකද බං හිතේ අමාරුව හදා ගන්නෙ?
නෑ...... ඒක බොරු.....කේන්දරේ තියෙන ඒව ඇත්ත නම් දැන් මං දොස්තර කෙනෙක් වෙලා තියෙන්න ඕන.. කොන්දොස්තරයෙක්වත් උනේ නෑ.. ඔය මල ජරාව බැළුවම අපිට අප්සැට් යන ඒව කියනවා. ඒ පාර අපේ හිතේ ඒව තැන්පත් වෙලා ඒක ගැනම හිතනව. අන්තිමට ඒක හිතට කා වැදිල කාලකන්නි වෙනවා...ඔන්න එතකොට අනිත් මිනිස්සු කියනවා "බලන්නකෝ, කේන්දර වල තියෙන ඒව ඇත්තනේ... දැක්කනෙ අරූ කාලකන්නි උන හැටි"මං කියන්නෙ මොකක්ද කියල ඔයාට තේරෙනවනෙ...
ඔය කේන්දර වල තියෙන ඒවා හරිම නැහැ කියලා මම නම් හිතන්නේ..
Comment කරපු හැමෝටම ගොඩාක් පිං ඒත් උත්තර දෙන්න තරම් මට හයියක් නෑ... සමාවෙන්න..
කේන්දර වලට හෙණගහන්න ඔව්වගේ තියෙන්නේ බොරු. එක්කෝ බලන එවුන් කරන්නේ බොරු අද වෙනකල් ඔය කේන්දර කාරයෝ කියන දේවල් වෙලා නැහැ
මම ඉදිරියේ පල කරන පෝස්ටුවක ඔය කාරණය ගැන ලියවෙනවා...එදාට කියවලා බලන්න...
විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේක ඉතාමත් සුළු කාරනාවක් විතරයි. එහෙම යුගයක තවමත් අපි කේන්දර මත යැපීම සැබවින්ම ඛේදයක්....! විශ්වාස කරන්න තමන්ව .....
දෙන්න රටවල් දෙකක හිටියම දරුපල නැහැ තමා.මේ ඇත්ත කතාවක් ද...?මොකක්ද බං උඹලට වෙලා තියෙන්නෙ................?
කවුද අප්පා කේන්දර විශ්වාස කරන්නෙ...
අඩේ ඔය කේන්දර කාරයා ඉන්නෙ මේ අහද? මගෙත් පොඩි කොන්දෙ කැක්කුමක් තියෙනවා. මම මේ ස්කෑන්, එක්ස් රේ, ඔපරේෂන් නැතුව ගොඩදාගන්න ට්‍රයි එකක් දෙන්නෙ. පුලුවන්නම් හෙල්ප් මී.-------මම හිතං උන්නු නදිනියනම් ඔව්ව පස්සෙන් යන ඒත් විශ්වාස නොකරන ජාතියෙ එකෙක්. ඒත් දැන්වත් තේරෙනවද "ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත" කියන එකේ තේරුම? සහන් කියපු එකම තමා මටත් කියන්න තියෙන්නේ.-**************-ඔයාගේ බ්ලොගේ මොබයිල් වර්ෂන් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න. ඒක ලෝඩ් වෙන්නේ ගොඩක් ස්ලෝ. රෙහානියගෙත් එහෙමයි. දකින දකින හැම සරුව පිත්තල කෑල්ලක්ම එල්ල ගන්න එක ගෑණු ගතිය උනාට එව්වා වැඩි අයට අපි කැමති නෑ.....
මගේ කේන්දරෙත් දරුඵල නෑ. එහෙම අහපු දවසෙ මං හිතුවෙ ඔය කතාව බොරු කියල මං ඔප්පු කරනව කියල විතරයි. අපි බැන්දෙ මේ අවුරුද්දෙ මුල. ලබන අවුරුද්දෙ අපේ ඇනිවසරි එක වෙනුවෙන් මං අපේ මහත්තයට තෑගි දෙන්නේ පුංචි පැටියෙක්. ඉතිං කොහොමද මං කේන්දරේ විස්වාස කරන්නෙ...
ඔය කේන්දරේ වෙනුවට "ඉරනම " වගේ ලිය උනානම් හොඳයි කියලා හිතෙනවා
ස්ට්‍රෙස් එක අඩු වෙන්නත් එක්ක ආපහු ලියන්නකෝ වෙලාව හියෙන තියෙන විදියට :(
නදී නිම්නයේ තබා යන්න ඔබේ සිතුවිලි මුතු අහුරක්...
කුකුල් මසක්, මාලු කෑල්ලක්,
ReplyDeleteකහ බත් සහ බටු මෝජුත්,
එක්ක හැදුනු බත් වේලක්,
කාගේදෝ උපන් දිනක්..
පොලුයි, ලුණුයි එක්ක බතක්,
අම්මගේ ආදරෙන් ගොඩක්,
මීට වඩා ගොඩක් රහයි,
මට අම්මෙක් හිටියානං...
පොත්, පෑන් ඕනෙතරම්,
අඳින්න ඇදුමුත් තියෙනව,
ආදරයෙන් අකුරු ලියවන්න
මට අම්මෙක් හිටියානං...
පුංචි ඇඳේ නිල් පාට, රෝස පාට,
කොට්ට මෙට්ට ඇඳ රෙදි තිබුනත්,
නළලට ආදරෙන් හාදුවක් දෙන්න,
අනේ මටත් අම්මෙක් විතරක් දෙන්න...
උඹ මේ ලියන කවි වලට මම තිගැස්සිලා යනවා වෙලාවකට. පස්සේ මතක් වෙනවා මේ සාත්තරකාර කවිකාරියක්නේද කියලා.
ReplyDeleteකේන්දරේ තිබ්බේ නැති උනාට කමක් නැහැ... දැන් ඕවට වෛද්‍ය පහසුකම් තියෙනවා... ඒ නිසා දඟ නොකර දොස්තර මාමෙක් ලඟට යන්න කියන්න ...ඊට පස්සේ පුළුවන් ලස්සන කවියක් ලියන්න...
ReplyDeleteදැන් බලන්න අපේ තිසර , සයුරි කවි කියන අපූරුව.... දෙන්නම බිනර මල් ගෙනත් ... මෙවන් තොරතුරු මගෙන් විතරයි ලැබෙන්නේ හරිය ....?
මේ පොස්ට් එකට සම්බන්ධයක් නැහැ... අන්තර්ජාලයේ සැරිසරන විට මට හදිස්සියේම හමුවුනා මහාචාර්ය ගංගානාත් දිසානායකගේ බ්ලොග් එක ... මේ තියෙන්නේ ලින්ක් එක.. හොඳ පෝස්ට් ටිකක් තියෙනවා එතන...
ReplyDeleteමහාචාර්ය ගංගානාත් දිසානායකගේ බ්ලොග් එක ..!
දුක හිතුනත් ලස්සණ සිතුවිල්ලක්. ඒත් ඉතින් කේනදර බලලා කාට ද හරි ගියේ, අෆ්ෆා?
ReplyDeleteකේන්දර බලන්නෙ නැතුවද මඟුල් කන්න හදන්නේ ?
Deleteනැතු ව! කේන්දර බලලා මොකද බං හිතේ අමාරුව හදා ගන්නෙ?
Deleteනෑ...... ඒක බොරු.....
ReplyDeleteකේන්දරේ තියෙන ඒව ඇත්ත නම් දැන් මං දොස්තර කෙනෙක් වෙලා තියෙන්න ඕන.. කොන්දොස්තරයෙක්වත් උනේ නෑ.. ඔය මල ජරාව බැළුවම අපිට අප්සැට් යන ඒව කියනවා. ඒ පාර අපේ හිතේ ඒව තැන්පත් වෙලා ඒක ගැනම හිතනව. අන්තිමට ඒක හිතට කා වැදිල කාලකන්නි වෙනවා...
ඔන්න එතකොට අනිත් මිනිස්සු කියනවා "බලන්නකෝ, කේන්දර වල තියෙන ඒව ඇත්තනේ... දැක්කනෙ අරූ කාලකන්නි උන හැටි"
මං කියන්නෙ මොකක්ද කියල ඔයාට තේරෙනවනෙ...
ඔය කේන්දර වල තියෙන ඒවා හරිම නැහැ කියලා මම නම් හිතන්නේ..
ReplyDeleteComment කරපු හැමෝටම ගොඩාක් පිං ඒත් උත්තර දෙන්න තරම් මට හයියක් නෑ... සමාවෙන්න..
ReplyDeleteකේන්දර වලට හෙණගහන්න ඔව්වගේ තියෙන්නේ බොරු. එක්කෝ බලන එවුන් කරන්නේ බොරු අද වෙනකල් ඔය කේන්දර කාරයෝ කියන දේවල් වෙලා නැහැ
ReplyDeleteමම ඉදිරියේ පල කරන පෝස්ටුවක ඔය කාරණය ගැන ලියවෙනවා...එදාට කියවලා බලන්න...
ReplyDeleteවිද්‍යාව මෙතරම් දියුණු යුගයක මේක ඉතාමත් සුළු කාරනාවක් විතරයි. එහෙම යුගයක තවමත් අපි කේන්දර මත යැපීම සැබවින්ම ඛේදයක්....! විශ්වාස කරන්න තමන්ව .....
ReplyDeleteදෙන්න රටවල් දෙකක හිටියම දරුපල නැහැ තමා.
ReplyDeleteමේ ඇත්ත කතාවක් ද...?
මොකක්ද බං උඹලට වෙලා තියෙන්නෙ................?
කවුද අප්පා කේන්දර විශ්වාස කරන්නෙ...
ReplyDeleteඅඩේ ඔය කේන්දර කාරයා ඉන්නෙ මේ අහද? මගෙත් පොඩි කොන්දෙ කැක්කුමක් තියෙනවා. මම මේ ස්කෑන්, එක්ස් රේ, ඔපරේෂන් නැතුව ගොඩදාගන්න ට්‍රයි එකක් දෙන්නෙ. පුලුවන්නම් හෙල්ප් මී.
ReplyDelete-------
මම හිතං උන්නු නදිනියනම් ඔව්ව පස්සෙන් යන ඒත් විශ්වාස නොකරන ජාතියෙ එකෙක්. ඒත් දැන්වත් තේරෙනවද "ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත" කියන එකේ තේරුම? සහන් කියපු එකම තමා මටත් කියන්න තියෙන්නේ.
-**************-
ඔයාගේ බ්ලොගේ මොබයිල් වර්ෂන් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න. ඒක ලෝඩ් වෙන්නේ ගොඩක් ස්ලෝ. රෙහානියගෙත් එහෙමයි. දකින දකින හැම සරුව පිත්තල කෑල්ලක්ම එල්ල ගන්න එක ගෑණු ගතිය උනාට එව්වා වැඩි අයට අපි කැමති නෑ.....
මගේ කේන්දරෙත් දරුඵල නෑ. එහෙම අහපු දවසෙ මං හිතුවෙ ඔය කතාව බොරු කියල මං ඔප්පු කරනව කියල විතරයි. අපි බැන්දෙ මේ අවුරුද්දෙ මුල. ලබන අවුරුද්දෙ අපේ ඇනිවසරි එක වෙනුවෙන් මං අපේ මහත්තයට තෑගි දෙන්නේ පුංචි පැටියෙක්. ඉතිං කොහොමද මං කේන්දරේ විස්වාස කරන්නෙ...
ReplyDeleteඔය කේන්දරේ වෙනුවට "ඉරනම " වගේ ලිය උනානම් හොඳයි කියලා හිතෙනවා
ReplyDeleteස්ට්‍රෙස් එක අඩු වෙන්නත් එක්ක ආපහු ලියන්නකෝ වෙලාව හියෙන තියෙන විදියට :(
ReplyDelete