tag:blogger.com,1999:blog-1577239418896005282.post7446299613032071069..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: අනේ පුතේ නුඹ එන්නේ නෑලු.....නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1577239418896005282.post-58709183822056540762013-11-06T03:30:08.407+04:002013-11-06T03:30:08.407+04:00ස්ට්‍රෙස් එක අඩු වෙන්නත් එක්ක ආපහු ලියන්නකෝ වෙලාව ...ස්ට්‍රෙස් එක අඩු වෙන්නත් එක්ක ආපහු ලියන්නකෝ වෙලාව හියෙන තියෙන විදියට :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-55262293770724138332013-11-03T14:49:35.578+04:002013-11-03T14:49:35.578+04:00ඔය කේන්දරේ වෙනුවට "ඉරනම " වගේ ලිය උනානම්...ඔය කේන්දරේ වෙනුවට "ඉරනම " වගේ ලිය උනානම් හොඳයි කියලා හිතෙනවා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-28170331646669212072013-10-26T09:38:33.136+04:002013-10-26T09:38:33.136+04:00මගේ කේන්දරෙත් දරුඵල නෑ. එහෙම අහපු දවසෙ මං හිතුවෙ ...මගේ කේන්දරෙත් දරුඵල නෑ. එහෙම අහපු දවසෙ මං හිතුවෙ ඔය කතාව බොරු කියල මං ඔප්පු කරනව කියල විතරයි. අපි බැන්දෙ මේ අවුරුද්දෙ මුල. ලබන අවුරුද්දෙ අපේ ඇනිවසරි එක වෙනුවෙන් මං අපේ මහත්තයට තෑගි දෙන්නේ පුංචි පැටියෙක්. ඉතිං කොහොමද මං කේන්දරේ විස්වාස කරන්නෙ...සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-76492852287694370012013-10-24T05:02:35.394+04:002013-10-24T05:02:35.394+04:00අඩේ ඔය කේන්දර කාරයා ඉන්නෙ මේ අහද? මගෙත් පොඩි කොන්ද...අඩේ ඔය කේන්දර කාරයා ඉන්නෙ මේ අහද? මගෙත් පොඩි කොන්දෙ කැක්කුමක් තියෙනවා. මම මේ ස්කෑන්, එක්ස් රේ, ඔපරේෂන් නැතුව ගොඩදාගන්න ට්‍රයි එකක් දෙන්නෙ. පුලුවන්නම් හෙල්ප් මී.

මම හිතං උන්නු නදිනියනම් ඔව්ව පස්සෙන් යන ඒත් විශ්වාස නොකරන ජාතියෙ එකෙක්. ඒත් දැන්වත් තේරෙනවද "ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත" කියන එකේ තේරුම? සහන් කියපු එකම තමා මටත් කියන්න තියෙන්නේ.

ඔයාගේ බ්ලොගේ මොබයිල් වර්ෂන් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න. ඒක ලෝඩ් වෙන්නේ ගොඩක් ස්ලෝ. රෙහානියගෙත් එහෙමයි. දකින දකින හැම සරුව පිත්තල කෑල්ලක්ම එල්ල ගන්න එක ගෑණු ගතිය උනාට එව්වා වැඩි අයට අපි කැමති නෑ..... AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-18181061325046676192013-10-19T10:21:06.859+04:002013-10-19T10:21:06.859+04:00කවුද අප්පා කේන්දර විශ්වාස කරන්නෙ... කවුද අප්පා කේන්දර විශ්වාස කරන්නෙ... FreewareHuthttps://www.blogger.com/profile/00005031064170424107noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-75248158299029559132013-10-18T15:20:20.533+04:002013-10-18T15:20:20.533+04:00දෙන්න රටවල් දෙකක හිටියම දරුපල නැහැ තමා.
මේ ඇත්ත කත...දෙන්න රටවල් දෙකක හිටියම දරුපල නැහැ තමා.
මේ ඇත්ත කතාවක් ද...?
මොකක්ද බං උඹලට වෙලා තියෙන්නෙ................?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-77734180405236721342013-10-15T07:31:16.769+04:002013-10-15T07:31:16.769+04:00විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේක ඉතාමත් සුළු කාරනා...විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේක ඉතාමත් සුළු කාරනාවක් විතරයි. එහෙම යුගයක තවමත් අපි කේන්දර මත යැපීම සැබවින්ම ඛේදයක්....! විශ්වාස කරන්න තමන්ව .....ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-76827678781424188602013-10-13T17:29:35.207+04:002013-10-13T17:29:35.207+04:00නැතු ව! කේන්දර බලලා මොකද බං හිතේ අමාරුව හදා ගන්නෙ?...නැතු ව! කේන්දර බලලා මොකද බං හිතේ අමාරුව හදා ගන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-20512747240327353372013-10-13T13:15:37.021+04:002013-10-13T13:15:37.021+04:00මම ඉදිරියේ පල කරන පෝස්ටුවක ඔය කාරණය ගැන ලියවෙනවා.....මම ඉදිරියේ පල කරන පෝස්ටුවක ඔය කාරණය ගැන ලියවෙනවා...එදාට කියවලා බලන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-31624154533778812532013-10-13T08:40:53.903+04:002013-10-13T08:40:53.903+04:00කේන්දර වලට හෙණගහන්න ඔව්වගේ තියෙන්නේ බොරු. එක්කෝ බල...කේන්දර වලට හෙණගහන්න ඔව්වගේ තියෙන්නේ බොරු. එක්කෝ බලන එවුන් කරන්නේ බොරු අද වෙනකල් ඔය කේන්දර කාරයෝ කියන දේවල් වෙලා නැහැ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-36928263426508290362013-10-13T08:40:25.692+04:002013-10-13T08:40:25.692+04:00Comment කරපු හැමෝටම ගොඩාක් පිං ඒත් උත්තර දෙන්න තරම...Comment කරපු හැමෝටම ගොඩාක් පිං ඒත් උත්තර දෙන්න තරම් මට හයියක් නෑ... සමාවෙන්න.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-8765959885333616762013-10-13T03:07:40.066+04:002013-10-13T03:07:40.066+04:00ඔය කේන්දර වල තියෙන ඒවා හරිම නැහැ කියලා මම නම් හිතන...ඔය කේන්දර වල තියෙන ඒවා හරිම නැහැ කියලා මම නම් හිතන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-20345414701548615832013-10-12T21:27:51.270+04:002013-10-12T21:27:51.270+04:00කේන්දර බලන්නෙ නැතුවද මඟුල් කන්න හදන්නේ ?කේන්දර බලන්නෙ නැතුවද මඟුල් කන්න හදන්නේ ?Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-49565122410207900222013-10-12T21:27:08.848+04:002013-10-12T21:27:08.848+04:00නෑ...... ඒක බොරු.....
කේන්දරේ තියෙන ඒව ඇත්ත නම් ද...නෑ...... ඒක බොරු.....

කේන්දරේ තියෙන ඒව ඇත්ත නම් දැන් මං දොස්තර කෙනෙක් වෙලා තියෙන්න ඕන.. කොන්දොස්තරයෙක්වත් උනේ නෑ.. ඔය මල ජරාව බැළුවම අපිට අප්සැට් යන ඒව කියනවා. ඒ පාර අපේ හිතේ ඒව තැන්පත් වෙලා ඒක ගැනම හිතනව. අන්තිමට ඒක හිතට කා වැදිල කාලකන්නි වෙනවා...

ඔන්න එතකොට අනිත් මිනිස්සු කියනවා "බලන්නකෝ, කේන්දර වල තියෙන ඒව ඇත්තනේ... දැක්කනෙ අරූ කාලකන්නි උන හැටි"
මං කියන්නෙ මොකක්ද කියල ඔයාට තේරෙනවනෙ... Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-59698491645668438222013-10-12T18:34:37.238+04:002013-10-12T18:34:37.238+04:00දුක හිතුනත් ලස්සණ සිතුවිල්ලක්. ඒත් ඉතින් කේනදර බලල...දුක හිතුනත් ලස්සණ සිතුවිල්ලක්. ඒත් ඉතින් කේනදර බලලා කාට ද හරි ගියේ, අෆ්ෆා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-54261725444528102202013-10-12T14:10:55.758+04:002013-10-12T14:10:55.758+04:00මේ පොස්ට් එකට සම්බන්ධයක් නැහැ... අන්තර්ජාලයේ සැරි...මේ පොස්ට් එකට සම්බන්ධයක් නැහැ... අන්තර්ජාලයේ සැරිසරන විට මට හදිස්සියේම හමුවුනා මහාචාර්ය ගංගානාත් දිසානායකගේ බ්ලොග් එක ... මේ තියෙන්නේ ලින්ක් එක.. හොඳ පෝස්ට් ටිකක් තියෙනවා එතන...

මහාචාර්ය ගංගානාත් දිසානායකගේ බ්ලොග් එක ..! SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-21292472219877533112013-10-12T13:00:20.138+04:002013-10-12T13:00:20.138+04:00කේන්දරේ තිබ්බේ නැති උනාට කමක් නැහැ... දැන් ඕවට වෛද...කේන්දරේ තිබ්බේ නැති උනාට කමක් නැහැ... දැන් ඕවට වෛද්‍ය පහසුකම් තියෙනවා... ඒ නිසා දඟ නොකර දොස්තර මාමෙක් ලඟට යන්න කියන්න ...ඊට පස්සේ පුළුවන් ලස්සන කවියක් ලියන්න...

දැන් බලන්න අපේ තිසර , සයුරි කවි කියන අපූරුව.... දෙන්නම බිනර මල් ගෙනත් ... මෙවන් තොරතුරු මගෙන් විතරයි ලැබෙන්නේ හරිය ....? SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-8912031153194751492013-10-12T11:40:57.088+04:002013-10-12T11:40:57.088+04:00උඹ මේ ලියන කවි වලට මම තිගැස්සිලා යනවා වෙලාවකට. පස්...උඹ මේ ලියන කවි වලට මම තිගැස්සිලා යනවා වෙලාවකට. පස්සේ මතක් වෙනවා මේ සාත්තරකාර කවිකාරියක්නේද කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-48807067984215033132013-10-12T11:16:54.694+04:002013-10-12T11:16:54.694+04:00කුකුල් මසක්, මාලු කෑල්ලක්,
කහ බත් සහ බටු මෝජුත්,
එ...කුකුල් මසක්, මාලු කෑල්ලක්,
කහ බත් සහ බටු මෝජුත්,
එක්ක හැදුනු බත් වේලක්,
කාගේදෝ උපන් දිනක්..

පොලුයි, ලුණුයි එක්ක බතක්,
අම්මගේ ආදරෙන් ගොඩක්,
මීට වඩා ගොඩක් රහයි,
මට අම්මෙක් හිටියානං...

පොත්, පෑන් ඕනෙතරම්,
අඳින්න ඇදුමුත් තියෙනව,
ආදරයෙන් අකුරු ලියවන්න
මට අම්මෙක් හිටියානං...

පුංචි ඇඳේ නිල් පාට, රෝස පාට,
කොට්ට මෙට්ට ඇඳ රෙදි තිබුනත්,
නළලට ආදරෙන් හාදුවක් දෙන්න,
අනේ මටත් අම්මෙක් විතරක් දෙන්න... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com