පෙම්
කෙරුවාම හිත
නිදි
නැතුව
දුක්
දැරුවාම හිත
තනිකමට
මල්
පිපුනාට සුවදක්
නැතිව
නුඹ
නැතිවාම පාළුයි
හිතම...
නුඹ
තැලුවාට මගෙ
මුලු
හිතම
දුක්
දැරුවාට අඩමින්
තනිව,
උන්
උන්
කෝම
කීවත්
මහිත
නුඹ
රැදුනාම හැමදා
පිරින..
පින්
නැතුවාට නුඹ
ලග
ඉන්න
අහිතක්
නැතිද
පියඹා
යන්න,
නුඹේ
සිත්
අහස
නුඹ
මගෙ
නමට
පවරනවාද නුඹ
ඇයි
නිහඩ....
හරිම ලස්සනයි නදිනි. ඔයාට ජයම පතනවා. වැඩියම ආ..ස .......නුඹේ සිත් අහස නුඹ මගෙ නමට පවරනවාද නුඹ ඇයි නිහඩ....
ReplyDeleteගොඩාක් ස්තූතියි චන්දි මේ පැත්තෙ ආවට... ඔය ඉතින් ඒ කාලෙ කියපුව දැන් ඉතින් දෙනව නම් දෙනවා නැත්නම් ඒත් දෙනවා... (චන්ඩි කමින් තමයි ගන්නේ)
Deleteලස්සන පද පෙළක්...
ReplyDeleteබොහොම ස්තූතියි චන්දනයෝ....
Deleteගොඩාක් පාලුයි වගේ නේද. නිතර ලියන්න. එතකොට හිතට සැහැල්ලුවක් දැනේවි. ඒවගේම තමයි නිර්මාණ හැකියාවත් වර්ධනය වෙනවා. කෙටි උනත් අපූරුයි.
ReplyDeleteඔව් අය්යේ පාලුව නිසාම තමයි ගොඩාක් ලියන්නෙ.. මේවගේ රටක තනියම ඉද්දි දැනෙන පාලුව අය්යට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...
Delete//නුඹ නැතිවාම පාළුයි හිතම//ඇත්තටම ලස්සනයි ..! :)
ReplyDeleteමේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි රෙහානි.... දිගටම එන්න,,,
Delete