Tuesday, September 16, 2014

ඉතින් අවසර ...



සිනාසෙනවිට ආදරේ මට නොදැනි තිබුනා නොවේ..

අතැර යනවිට ජීවිතේ මගෙ නතර වූවා ඔහේ...

ඇහෙන නෑහෙන මියුරු කවිපද තනිය මැකුවා නොවේ...

ඉතින් අවසර නුඹ නැතුව මට ගමන යන්නට තියේ..
 

13 comments:

  1. වැඩේ හබක් කියන්නද ආවේ නදිනියෝ...

    ReplyDelete
  2. අවුරුද්දකට විතර පස්සේ , හොඳයි

    ReplyDelete
    Replies
    1. ආපහු එබෙන්න හිතුනා මේ පැත්තේ...

      Delete
  3. ඇයි නදිනි මුඩු බිම් පනත යටතේ බ්ලොග අත්පත් කරගනී කියලා හිතුනද?

    ReplyDelete
    Replies
    1. කියන්න බෑනේ අයියේ අද රටේ තත්වේ ඒ තරම් බරපතලයිනේ... යන්තමින් මට කියල තියන තැන නැති වුනොත්?

      Delete
  4. දාලා තියෙන ඡායාරූපය නම් දහසක් දේ පවසනවා...මොකද දැන් පේන්න නැත්තෙ...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අයියේ ඇවිල්ලා...

      Delete
  5. කොහෙද මනුත්තයෝ ගිහින් හිටියේ ? පිටසක්වල පැහැරගැනීමකට ලක් උනාද ?

    ReplyDelete
    Replies
    1. එහෙම වුනත් මගට ගිහින් ආපහු එවනවනේ..

      Delete
  6. ආපසු යන්නට පාර කියනවද දැන් සමු ගන්න ලඟයි
    ආයෙත් දවසක අප හමු වන්නට කල පින් මදිද සිතෙයි.... :D :D :D

    [පද: මගේ නොවේ :) ]

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...