වැඩේ හබක් කියන්නද ආවේ නදිනියෝ...
හි හී....
අවුරුද්දකට විතර පස්සේ , හොඳයි
ආපහු එබෙන්න හිතුනා මේ පැත්තේ...
honda uthsahayak.... suba pethum!
බොහොම ස්තූතියි....
ඇයි නදිනි මුඩු බිම් පනත යටතේ බ්ලොග අත්පත් කරගනී කියලා හිතුනද?
කියන්න බෑනේ අයියේ අද රටේ තත්වේ ඒ තරම් බරපතලයිනේ... යන්තමින් මට කියල තියන තැන නැති වුනොත්?
දාලා තියෙන ඡායාරූපය නම් දහසක් දේ පවසනවා...මොකද දැන් පේන්න නැත්තෙ...
මේ ඉන්නේ අයියේ ඇවිල්ලා...
කොහෙද මනුත්තයෝ ගිහින් හිටියේ ? පිටසක්වල පැහැරගැනීමකට ලක් උනාද ?
එහෙම වුනත් මගට ගිහින් ආපහු එවනවනේ..
ආපසු යන්නට පාර කියනවද දැන් සමු ගන්න ලඟයිආයෙත් දවසක අප හමු වන්නට කල පින් මදිද සිතෙයි.... :D :D :D[පද: මගේ නොවේ :) ]
නදී නිම්නයේ තබා යන්න ඔබේ සිතුවිලි මුතු අහුරක්...
වැඩේ හබක් කියන්නද ආවේ නදිනියෝ...
ReplyDeleteහි හී....
Deleteඅවුරුද්දකට විතර පස්සේ , හොඳයි
ReplyDeleteආපහු එබෙන්න හිතුනා මේ පැත්තේ...
Deletehonda uthsahayak.... suba pethum!
ReplyDeleteබොහොම ස්තූතියි....
Deleteඇයි නදිනි මුඩු බිම් පනත යටතේ බ්ලොග අත්පත් කරගනී කියලා හිතුනද?
ReplyDeleteකියන්න බෑනේ අයියේ අද රටේ තත්වේ ඒ තරම් බරපතලයිනේ... යන්තමින් මට කියල තියන තැන නැති වුනොත්?
Deleteදාලා තියෙන ඡායාරූපය නම් දහසක් දේ පවසනවා...මොකද දැන් පේන්න නැත්තෙ...
ReplyDeleteමේ ඉන්නේ අයියේ ඇවිල්ලා...
Deleteකොහෙද මනුත්තයෝ ගිහින් හිටියේ ? පිටසක්වල පැහැරගැනීමකට ලක් උනාද ?
ReplyDeleteඑහෙම වුනත් මගට ගිහින් ආපහු එවනවනේ..
Deleteආපසු යන්නට පාර කියනවද දැන් සමු ගන්න ලඟයි
ReplyDeleteආයෙත් දවසක අප හමු වන්නට කල පින් මදිද සිතෙයි.... :D :D :D
[පද: මගේ නොවේ :) ]