පමා වී තෝ ආවා නෙව බ්ලොග් එකට.. ඒ මදෑ.. හැක්.. වෙල්කම් බෑක්
ටැන්කූ ටැන්කූ !!!
කාලෙකින් ඇවිදින් නදී දියවසත් මල් සමඟීන්දැනේ සිහිලස හදේ මඳහසසුබ පතමි සෙනෙහෙන්...
තරු අක්ක හිත පතුලෙන්ම සුභ පතන බව දන්නවා.... ස්තූතියි...
පමාවූ අතීතේ වගේ සීන් කෝන් එකද්ද අප්පා............නැත්තං ඔයත් වසන්තය එනවා සත්තයි කියලම හිතං හිටියද.............ඕයේ..............පට්ටයි කවිය ඈ..............ආයෙත් එංඤංකො
අහා මහේෂ් මල්ලී, ඔන්න තොරණ් බැදල රබන් ගහල පිලිගත්තා....
Good Luck !
Thank you !!!!!
පමා වී ආවත් වසන්තය, සදා සන්තෝසෙන්ඇවිද යන මග බැඳන් අත්වැල් යන්න මදහාසෙන් :)
හද පිරි ස්තූතිය... :)
නෑ මං මොකුත් කතාවක් හදන්න හිතුවේ නෑ. මේක කවි සිතුවිල්ලක් විතරක් කියලා හිතාගත්තා.
හොද අයියා
පමා වී පැමිණි වසන්තය සදාකල් ඔබ අසලම රැදෙන්නට සෙනෙහසින් පැතුම් එකතු කරමි. ජීවිතයේ සුන්දරත්වය වැඩි වැඩියෙන් දැනෙන සමයක් උදා වේවා !
ස්තූතිය... :)
ආදරේ හද පතුලටම දැනෙන්න ලැබිල වගේ. ජීවිතේ පුරාවටම ඔය අදාරේ, සතුට ලැබේවා කියා පතනව. සුභ පැතුම් නදිනි.!!!!!! කොල්ල හැන්ඩිය නේද ? ඔය ඩූඩ් අයියලට බැරි උනාට කතාවක් ගොතාගන්න අපිට පුලුවන්.
මේ අඩෝව් කම්මලයා දෙනවා ගුටියක් හරිද? නදිනිගේ කොල්ලනම් ඉතින් හැන්ඩියා නෙමෙයි සුපිරි හැන්ඩියෙක් වෙන්න ඕනි...:P කොහොමහරි හදපිරි මෙව්වා එක මේ පැත්තේ ආවට..
කැමති දෙයක් හිතාපල්ලා කීවම හරිය...?
නෑ ඉතින් ඕවට උත්තර දෙන්න ගියාම බේරෙන්න බෑනේ... සරා අයියා ගොඩාක් කලෙකින් දැක්කේ...
මම අහල තියෙනවා වසන්තය එන්න පරක්කු වෙන එක හිතට වේදනාවක් උනත් ..ඒ එන වසන්තය ගස් වැල් මල් සියල්ලම ප්රාණවත් කරල....සුන්දර කාලයක් එළබෙන්න පෙරනිමිති පෙන්නගෙන එනවය කියල..පරක්කු උනත් වසන්තය සුන්දරත්වය උදා කරනව...ඒ සුන්දර වසන්තයේ මිහිර මුළු ජිවිත කාලෙටම මතක හිටීවි...අදයි මුලින්ම ගොඩ වැදුනෙ......හොදයි..ජිවිත කාලෙටම වසන්තය ලගම තියා ගන්න..සුබ පැතුම් නංගියෙ....
බොහොම ස්තූතියි අයියේ... පමාවුනත් වසන්තය ලස්සන කරගන්න තමයි මටත් ඕනි... ඔන්න ඔයාවත් තොරණ් බැදල රබන් ගහල පිලිගත්තා..
තනි තනිව තනි තනිවතැනි බිමෙහි තනි තනිවගමන් කළ ගිමන් කලකෙළවරයි අප හමුව...සිලි සිලිය මද නලයකිචි බිචිය විහගුන්යසිරි සිරිය දිය තලයකලබලය හද තුළය...ලස්සන කවියක් දැකල නැවතුණා විතරක් නෙමෙයි පිළිතුරකුත් නොදී බැරි වුණා. කවියක් තුළින් කවියාගෙ සිතැගි එළියට එන එක වළක්වන්න බැහැ. අමාරුවෙන් ගොතන කවිවලට වඩා නිරායාසෙන් එන එහෙම කවි හැමදාමත් හැඩයි කියලයි මට හිතෙන්නෙ. ජය!පමාවට නොවිමසා කාරණා - අපරිමිත පෙමම පුදකළ මනා
බොහොම ස්තූතියි ඉසුරු, මගේ කවියට වඩා ඔයාගේ කවිය හිතට වැදුනා..සාදරෙන් පිලිගන්නවා මගේ ගෙවල් පැත්තට...
අහා....!මාත් උත්සාහ කර්න්න ඕන.
වසන්තය උදා කරගන්න? ආපහු???
වසන්තය ගැන අහන්න යන්න නෑ ඒ මොකද බ්ලොග් ලියන්න ආව එකට අපි සතුටු හන්දා...
හදපිරි ස්තූතිය මල්ලි...
පමා වෙලා හරි ආපු එක ගැන හොදක් කියන්නෙ නතුව කුනු කුනු ගානව. ගෑනු ඔහොම්මමයි අෆ්ෆා
ගෑණු ගැන ගොඩාක් දැනගෙන වගේ මල්ලි මම හිටපු නැති ටිකට..
නදී නිම්නයේ තබා යන්න ඔබේ සිතුවිලි මුතු අහුරක්...
පමා වී තෝ ආවා නෙව බ්ලොග් එකට.. ඒ මදෑ.. හැක්.. වෙල්කම් බෑක්
ReplyDeleteටැන්කූ ටැන්කූ !!!
Deleteකාලෙකින් ඇවිදින් නදී දිය
ReplyDeleteවසත් මල් සමඟීන්
දැනේ සිහිලස හදේ මඳහස
සුබ පතමි සෙනෙහෙන්...
තරු අක්ක හිත පතුලෙන්ම සුභ පතන බව දන්නවා.... ස්තූතියි...
Deleteපමාවූ අතීතේ වගේ සීන් කෝන් එකද්ද අප්පා............
ReplyDeleteනැත්තං ඔයත් වසන්තය එනවා සත්තයි කියලම හිතං හිටියද.............
ඕයේ..............
පට්ටයි කවිය ඈ..............
ආයෙත් එංඤංකො
අහා මහේෂ් මල්ලී, ඔන්න තොරණ් බැදල රබන් ගහල පිලිගත්තා....
DeleteGood Luck !
ReplyDeleteThank you !!!!!
Deleteපමා වී ආවත් වසන්තය, සදා සන්තෝසෙන්
ReplyDeleteඇවිද යන මග බැඳන් අත්වැල් යන්න මදහාසෙන් :)
හද පිරි ස්තූතිය... :)
Deleteනෑ මං මොකුත් කතාවක් හදන්න හිතුවේ නෑ. මේක කවි සිතුවිල්ලක් විතරක් කියලා හිතාගත්තා.
ReplyDeleteහොද අයියා
Deleteපමා වී පැමිණි වසන්තය සදාකල් ඔබ අසලම රැදෙන්නට සෙනෙහසින් පැතුම් එකතු කරමි. ජීවිතයේ සුන්දරත්වය වැඩි වැඩියෙන් දැනෙන සමයක් උදා වේවා !
ReplyDeleteස්තූතිය... :)
ReplyDeleteආදරේ හද පතුලටම දැනෙන්න ලැබිල වගේ. ජීවිතේ පුරාවටම ඔය අදාරේ, සතුට ලැබේවා කියා පතනව. සුභ පැතුම් නදිනි.!!!!!!
ReplyDeleteකොල්ල හැන්ඩිය නේද ? ඔය ඩූඩ් අයියලට බැරි උනාට කතාවක් ගොතාගන්න අපිට පුලුවන්.
මේ අඩෝව් කම්මලයා දෙනවා ගුටියක් හරිද? නදිනිගේ කොල්ලනම් ඉතින් හැන්ඩියා නෙමෙයි සුපිරි හැන්ඩියෙක් වෙන්න ඕනි...:P කොහොමහරි හදපිරි මෙව්වා එක මේ පැත්තේ ආවට..
Deleteකැමති දෙයක් හිතාපල්ලා කීවම හරිය...?
ReplyDeleteනෑ ඉතින් ඕවට උත්තර දෙන්න ගියාම බේරෙන්න බෑනේ... සරා අයියා ගොඩාක් කලෙකින් දැක්කේ...
Deleteමම අහල තියෙනවා වසන්තය එන්න පරක්කු වෙන එක හිතට වේදනාවක් උනත් ..ඒ එන වසන්තය ගස් වැල් මල් සියල්ලම ප්රාණවත් කරල....සුන්දර කාලයක් එළබෙන්න පෙරනිමිති පෙන්නගෙන එනවය කියල..පරක්කු උනත් වසන්තය සුන්දරත්වය උදා කරනව...ඒ සුන්දර වසන්තයේ මිහිර මුළු ජිවිත කාලෙටම මතක හිටීවි...අදයි මුලින්ම ගොඩ වැදුනෙ......හොදයි..ජිවිත කාලෙටම වසන්තය ලගම තියා ගන්න..සුබ පැතුම් නංගියෙ....
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ... පමාවුනත් වසන්තය ලස්සන කරගන්න තමයි මටත් ඕනි... ඔන්න ඔයාවත් තොරණ් බැදල රබන් ගහල පිලිගත්තා..
Deleteතනි තනිව තනි තනිව
ReplyDeleteතැනි බිමෙහි තනි තනිව
ගමන් කළ ගිමන් කල
කෙළවරයි අප හමුව...
සිලි සිලිය මද නලය
කිචි බිචිය විහගුන්ය
සිරි සිරිය දිය තලය
කලබලය හද තුළය...
ලස්සන කවියක් දැකල නැවතුණා විතරක් නෙමෙයි පිළිතුරකුත් නොදී බැරි වුණා. කවියක් තුළින් කවියාගෙ සිතැගි එළියට එන එක වළක්වන්න බැහැ. අමාරුවෙන් ගොතන කවිවලට වඩා නිරායාසෙන් එන එහෙම කවි හැමදාමත් හැඩයි කියලයි මට හිතෙන්නෙ.
ජය!
පමාවට නොවිමසා කාරණා - අපරිමිත පෙමම පුදකළ මනා
බොහොම ස්තූතියි ඉසුරු, මගේ කවියට වඩා ඔයාගේ කවිය හිතට වැදුනා..සාදරෙන් පිලිගන්නවා මගේ ගෙවල් පැත්තට...
Deleteඅහා....!
ReplyDeleteමාත් උත්සාහ කර්න්න ඕන.
වසන්තය උදා කරගන්න? ආපහු???
Deleteවසන්තය ගැන අහන්න යන්න නෑ ඒ මොකද බ්ලොග් ලියන්න ආව එකට අපි සතුටු හන්දා...
ReplyDeleteහදපිරි ස්තූතිය මල්ලි...
Deleteපමා වෙලා හරි ආපු එක ගැන හොදක් කියන්නෙ නතුව කුනු කුනු ගානව. ගෑනු ඔහොම්මමයි අෆ්ෆා
ReplyDeleteගෑණු ගැන ගොඩාක් දැනගෙන වගේ මල්ලි මම හිටපු නැති ටිකට..
Delete