ඒ රැය උණුසුම්....
නුඹේ
හුස්ම වැදෙන තරම්,
ලගින්
ඉදන් තුරුළු කරන්,
නෙතින්
නෙතට කතා කරපු,
ඒ
රැය උණුසුම්….
සතුටු
සුසුම් දෝරගලපු,
ලොව
අපි විතරක්ම උන්නු,
නුඹ
මගේම වෙලා දැනුන
ඒ
රැය උණුසුම්….
දුකින්
බලන් හිස් දෑසින්,
නළලත
සිඹ ආදරයෙන්,
වෙන්වන්නට
සිදුවුන
ඒ
උදයත් උණුසුම්….
ඇසිරූ මතක ගුලි පොදි බැදන්
ReplyDeleteහදවත උණුසුමින් පෙළමින්
නුඹ එන තුරා ලැතැවෙමින්
ගත කළ ඒ දහවලත් උණුසුම්
රැය උදා වීද දැන්,
Deleteතාම නුඹ නෑ ඇවිත්,
නෙත් අගින් ගිලිහෙනා,
කදුළුත් උණුසුම්..
වාව් ලස්සනයි........ දුකයි............
ReplyDeleteස්තූතිය... :)සාදරෙන් පිලිගනිමි..
Deleteනුඹේ මතකය තුරුළු කරන්
ReplyDeleteඅතීතයේ දිවි ගෙවමින්
ඔබව අහිමිවු බව නොම දැනී
සිතුවිලි උණුසුම්
ෂා... මගේ එකට වැඩිය ඉවානයගේ කවිය ලස්සනයිනේ.
DeleteSwitch on the fan, dude.
ReplyDeleteha haa haa
DeleteOops, I mean switch on the fan, girl.
ReplyDeleteWhat a solution :D
Deleteඒ්ක නං පට්ට.. ලස්සනයි කවි ෙපල
ReplyDeleteජය ෙව්වා
තැන්කූ මහේෂ්...:)
DeleteRemind me this song, :)
ReplyDeleteLove Is a Losing Game
For you I was the flame
Love is a losing game
Five story fire as you came
Love is losing game
One I wished, I never played
Oh, what a mess we made
And now the final frame
Love is a losing game
Played out by the band
Love is a losing hand
More than I could stand
Love is a losing hand
Self-professed profound
Till the chips were down
Know you're a gambling man
Love is a losing hand
Though I battled blind
Love is a fate resigned
Memories mar my mind
Love is a fate resigned
Over futile odds
And laughed at by the gods
And now the final frame
Love is a losing game
(Amy Winehouse)
Thank u :)
Deleteඒ කවිත් හරි උණුහුම්...........
ReplyDeletehmmm hmmm :)
DeleteIt's not just hot.. but you call it warmth. . Nice to see Nadini after ages ☺
ReplyDeleteThank u ayye....
Deleteමෑත දිනයක ලද අත්දැකීමක් යයි සිතමි. හුදු මනංකල්පිත සිතුවිල්ලකට එහා ගිය ජීව ගුණයක් ඔබේ පදවැල් අතර දුටිමි. සුභ පැතුම් !
ReplyDeleteප්‍රේමය සියලු කල්හිම උණුසුම් යැ..___))
ReplyDelete