ඔව් ඉතිං එන්නැත්නං මක් කොරන්නද???
ඒකනේ කියන්නෙ...
එහෙම වෙන එකක් නෑ එයා ආයිමත් ඒවි..
විශ්වාසයෙන් ඉන්නයි තියෙන්නේ නේද අයියේ?
යන කෙනාට යන්න දෙන්න..බලෙන් නවත්තගන්න හදන්න එපා...ඒක ප්‍රයෝජන රහිතයි...ඔයා ලග ඉන්න කැමති කෙනෙක් අනාගතයේදි හමුවෙයි. මම කලෙත් ඔය විදියට....
රත්තරන් මහත්තැන් කෙනෙක් ඉන්න,ලගදීම සිගිති දියණියකගේ මවක් වෙන්න ඉන්න කෙනෙකුට මොනවාද මලේ මේ කියන්නෙ.
මොකක්ද බං කවියක් වත් ලියල දාලා නිදහසේ ඉන්න දෙන්නෑ නේ.. කයි කතා හදන්නේ.
@ සිරා අයියා, මගේ තියරියත් ඕකම තමයි ඉතින්..@ කෙන්ජි,ඔය නාල තියෙන්නෙ ඇදගෙන ළිදෙන්ම, මගේ නංගිටයි පුංචි පැටියෙක් හම්බ වෙන්න ඉන්නෙ..@ දේශකයා, ඒකනේ නේද?
ඒ උනාට නදිනි අතීතයේ ලිව්ව පෝස්ට්(කමෙන්ට්) එක්ක ගැලපුමක්නම් නෑ වගේ.......?
ඒ කිව්වේ වී අයියේ?
වස ලැජ්ජාවයි...කවුද බොල යටගිය දවස බරණැස් නුවර වෙච්ච සිදුවීම් දන්නෙ...
හි හි
අතීතේ පිපිසිනා මල් අදපර වෙලා බවදන්න හින්දානුඹෙ මතකයමගේ හදවතරිදවනා බව දැනෙන හින්දානුඹව නොපෙනීමමත් යන්නෙමිමතකයන් සිතතුළම හංගා
ලස්සනම ලස්සන කවියක් නංගී, බොහොම ස්තූතියි...
ඔයාගෙ කවිය ලස්සනයි අක්කෙදාල යන අය ගැන හිතන්න එපාකවුරුහරි අපිව දාල යන්න හිතනව නම් අපි එයාව ඒට කලිං දාල යමුමම නම් එහෙමයි
මට නම් එහෙම දාල යන්න අමාරුයි නගේ, කොච්චර දාලා ගියත් මම හිතින් විදවනවා..
එයි එයි... ;)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අසු පිට කුමාරයෙක්ද?
සිතුවිල්ලක් පමණක් නිසා කමක් නෑ.
ම්හ් ම්හ්...
මේ හැන්රියා ඕක තමා නලියගේ එකෙත් ඇලෙව්වේ.. හැක් හැක්..
එයි එයි ඔය මොකා වුනත් ගිය තැනටම ආපහු එනවා :D
ආවේ නැතොත්?
//වියළිලා මගෙසිනාවන් අදනුඹ ආයෙමත්නො එන හිංදා....//හ්ම්ම්... හ්ම්ම්.... සංවේදී පද පෙළක් අක්කේ.....
සංවේදී වෙලාවක ලියපු එකක් නංගෝ...
වතාවකදී කිව්වා මතකයන් අමතක කරන්න අමාරුයි කියලා.තවත් වතාවකදී කිව්වා ඔක්කොම එපා වෙලා කියලා.තවත් වතාවකදී කිව්වා අකුරු කරන්නේ සිතුවිලි මිසක් අත්දැකීම් නෙවෙයි කියලා.හ්ම්ම්ම්ම්.......ඒත් මට හිතෙන්නේ මෙහෙම දෙයක්..සැමි අයියා ආවා.. කවි පදය (එක වහල යට...?) සම්පූර්ණ උණා. පෝස්ට් ටික අඩු උණා.. දැන් ඉතිං උන්දෑ යන්න හදනවා...ඒත් බං .//නුඹ ආයෙමත් නො එන හිංදා....//. මේ මොන මගුලක්ද?.......
සිතුවිලි වලට අත්දැකීම් එකතු වෙලා හැදිච්ච එකක් කියල හිතාගන්නකෝ අකම්...
දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් ලියන සිතුවිලිද මේවා. :)
මම උඩදිත් කිව්වා අයියා කලබලෙන් ඇවිත් ළිදෙන්ම නාලා ගිහින් වගේ.. :D
නාල විතරක් නම් කමක් නැහැ...කබෙත් එක්ක පනිට්ටුව ළිදට අතහැරල :)
කමක් නෑ ඉතින්...
බර වුනත් මටමේ කඳුළු කැටදරන්නම් මම ආදරේ හින්දා ගැඹුරු වූ මගෙකල්පනාවන්නුඹ ගැනමගතු කියන හින්දාදිග වුනත් මටමේ සුසුම් රැල්පතන්නම් නුඹයලි එතැයිසිතෙන හන්දාවියලුනත් මගේ සිනාවන් අදපිපී එයි යලිනුඹ මගෙම හින්දා
මල්ලියො මම ඔයාගෙන් මේ තරම් සංවේදී පද පෙලක් නම් බලාපොරොත්තු උනේම නෑ,... කොල්ල දස්සයා...
කවි හින්ද මට මිස් වෙලා බොල.... හි හි...
කවියට හිරුවගේ මනාපයක් නැති බව මම දනිමි..
දුකිං හංදා කවිය බැංදාගියේ කවුදැයි අනේ මංදා
ආපු හංදාපලමුවෙන් තාමෙන්න තොරනක්මාත් බැන්දා...
මේ මොකෑ ???
අනේ මංදා බං...
ලස්සනට පද ගලපලා..!මට බෑනෙ ඔහොම පද ගලපන්න..!
අනේ අනේ අයියේ මුරුංගා ගහේ නග්ගන්න එපෝ...
කවිය ලස්සනයි නෙ. අසංකගෙ සින්දුවක් මතක් වුනා. :)
මොකක්ද අයියේ සිංදුව?
ඒක මතක් වුනෙ මේ "හංදා" කියන වචනේ නිසා. "කදුලු හුරතල් වැඩි ද මන්දා..." අහල ඇති. :)
මේ ළමය කලින් මූල්‍ය අංශයට සම්බන්ද තැනකද වැඩ කලේ ?
ඔව්නෙ.... :)
Yep Chamara, you are right, But I don't know who you are....
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා සුවදක් වත් නැ ..... මා ළග තියා .... :'(බය වෙන්න එපා අක්කේ. ඔය ගියාට අගේ තේරුන ගමන් ආයේ එනවා... :D
mama meka danui dakke...moko penna naththe wadiya me tike... doni baba awillada ...?
කවිය ලස්සනයි
ඔයාටත් ලස්සන කවි හිතක් තියෙන්නේ ... :)
නදී නිම්නයේ තබා යන්න ඔබේ සිතුවිලි මුතු අහුරක්...
ඔව් ඉතිං එන්නැත්නං මක් කොරන්නද???
ReplyDeleteඒකනේ කියන්නෙ...
Deleteඑහෙම වෙන එකක් නෑ එයා ආයිමත් ඒවි..
ReplyDeleteවිශ්වාසයෙන් ඉන්නයි තියෙන්නේ නේද අයියේ?
Deleteයන කෙනාට යන්න දෙන්න..බලෙන් නවත්තගන්න හදන්න එපා...ඒක ප්‍රයෝජන රහිතයි...ඔයා ලග ඉන්න කැමති කෙනෙක් අනාගතයේදි හමුවෙයි. මම කලෙත් ඔය විදියට....
ReplyDeleteරත්තරන් මහත්තැන් කෙනෙක් ඉන්න,ලගදීම සිගිති දියණියකගේ මවක් වෙන්න ඉන්න කෙනෙකුට මොනවාද මලේ මේ කියන්නෙ.
Deleteමොකක්ද බං කවියක් වත් ලියල දාලා නිදහසේ ඉන්න දෙන්නෑ නේ.. කයි කතා හදන්නේ.
Delete@ සිරා අයියා, මගේ තියරියත් ඕකම තමයි ඉතින්..
Delete@ කෙන්ජි,ඔය නාල තියෙන්නෙ ඇදගෙන ළිදෙන්ම, මගේ නංගිටයි පුංචි පැටියෙක් හම්බ වෙන්න ඉන්නෙ..
@ දේශකයා, ඒකනේ නේද?
ඒ උනාට නදිනි අතීතයේ ලිව්ව පෝස්ට්(කමෙන්ට්) එක්ක ගැලපුමක්නම් නෑ වගේ.......?
Deleteඒ කිව්වේ වී අයියේ?
Deleteවස ලැජ්ජාවයි...කවුද බොල යටගිය දවස බරණැස් නුවර වෙච්ච සිදුවීම් දන්නෙ...
Deleteහි හි
Deleteඅතීතේ පිපි
ReplyDeleteසිනා මල් අද
පර වෙලා බව
දන්න හින්දා
නුඹෙ මතකය
මගේ හදවත
රිදවනා බව
දැනෙන හින්දා
නුඹව නොපෙනී
මමත් යන්නෙමි
මතකයන් සිත
තුළම හංගා
ලස්සනම ලස්සන කවියක් නංගී, බොහොම ස්තූතියි...
Deleteඔයාගෙ කවිය ලස්සනයි අක්කෙ
Deleteදාල යන අය ගැන හිතන්න එපා
කවුරුහරි අපිව දාල යන්න හිතනව නම් අපි එයාව ඒට කලිං දාල යමු
මම නම් එහෙමයි
මට නම් එහෙම දාල යන්න අමාරුයි නගේ, කොච්චර දාලා ගියත් මම හිතින් විදවනවා..
Deleteඑයි එයි... ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අසු පිට කුමාරයෙක්ද?
Deleteසිතුවිල්ලක් පමණක් නිසා කමක් නෑ.
ReplyDeleteම්හ් ම්හ්...
Deleteමේ හැන්රියා ඕක තමා නලියගේ එකෙත් ඇලෙව්වේ.. හැක් හැක්..
Deleteඑයි එයි ඔය මොකා වුනත් ගිය තැනටම ආපහු එනවා :D
ReplyDeleteආවේ නැතොත්?
Delete//වියළිලා මගෙ
ReplyDeleteසිනාවන් අද
නුඹ ආයෙමත්
නො එන හිංදා....//
හ්ම්ම්... හ්ම්ම්.... සංවේදී පද පෙළක් අක්කේ.....
සංවේදී වෙලාවක ලියපු එකක් නංගෝ...
Deleteවතාවකදී කිව්වා මතකයන් අමතක කරන්න අමාරුයි කියලා.
ReplyDeleteතවත් වතාවකදී කිව්වා ඔක්කොම එපා වෙලා කියලා.
තවත් වතාවකදී කිව්වා අකුරු කරන්නේ සිතුවිලි මිසක් අත්දැකීම් නෙවෙයි කියලා.
හ්ම්ම්ම්ම්.......
ඒත් මට හිතෙන්නේ මෙහෙම දෙයක්..
සැමි අයියා ආවා.. කවි පදය (එක වහල යට...?) සම්පූර්ණ උණා. පෝස්ට් ටික අඩු උණා.. දැන් ඉතිං උන්දෑ යන්න හදනවා...
ඒත් බං
.//නුඹ ආයෙමත් නො එන හිංදා....//. මේ මොන මගුලක්ද?.......
සිතුවිලි වලට අත්දැකීම් එකතු වෙලා හැදිච්ච එකක් කියල හිතාගන්නකෝ අකම්...
Deleteදරුවෙක් ලැබෙන්න ඉන්න මවක් ලියන සිතුවිලිද මේවා. :)
ReplyDeleteමම උඩදිත් කිව්වා අයියා කලබලෙන් ඇවිත් ළිදෙන්ම නාලා ගිහින් වගේ.. :D
Deleteනාල විතරක් නම් කමක් නැහැ...
Deleteකබෙත් එක්ක පනිට්ටුව ළිදට අතහැරල :)
කමක් නෑ ඉතින්...
Delete
ReplyDeleteබර වුනත් මට
මේ කඳුළු කැට
දරන්නම් මම
ආදරේ හින්දා
ගැඹුරු වූ මගෙ
කල්පනාවන්
නුඹ ගැනම
ගතු කියන හින්දා
දිග වුනත් මට
මේ සුසුම් රැල්
පතන්නම් නුඹ
යලි එතැයි
සිතෙන හන්දා
වියලුනත් මගේ
සිනාවන් අද
පිපී එයි යලි
නුඹ මගෙම හින්දා
මල්ලියො මම ඔයාගෙන් මේ තරම් සංවේදී පද පෙලක් නම් බලාපොරොත්තු උනේම නෑ,... කොල්ල දස්සයා...
Deleteකවි හින්ද මට මිස් වෙලා බොල.... හි හි...
ReplyDeleteකවියට හිරුවගේ මනාපයක් නැති බව මම දනිමි..
Deleteදුකිං හංදා
ReplyDeleteකවිය බැංදා
ගියේ කවුදැයි
අනේ මංදා
ආපු හංදා
Deleteපලමුවෙන් තා
මෙන්න තොරනක්
මාත් බැන්දා...
මේ මොකෑ ???
ReplyDeleteඅනේ මංදා බං...
Deleteලස්සනට පද ගලපලා..!මට බෑනෙ ඔහොම පද ගලපන්න..!
ReplyDeleteඅනේ අනේ අයියේ මුරුංගා ගහේ නග්ගන්න එපෝ...
Deleteකවිය ලස්සනයි නෙ. අසංකගෙ සින්දුවක් මතක් වුනා. :)
ReplyDeleteමොකක්ද අයියේ සිංදුව?
Deleteඒක මතක් වුනෙ මේ "හංදා" කියන වචනේ නිසා. "කදුලු හුරතල් වැඩි ද මන්දා..." අහල ඇති. :)
Deleteමේ ළමය කලින් මූල්‍ය අංශයට සම්බන්ද තැනකද වැඩ කලේ ?
ReplyDeleteඔව්නෙ.... :)
DeleteYep Chamara, you are right, But I don't know who you are....
Deleteපෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
ReplyDeleteසුවදක් වත් නැ ..... මා ළග තියා .... :'(
බය වෙන්න එපා අක්කේ. ඔය ගියාට අගේ තේරුන ගමන් ආයේ එනවා... :D
mama meka danui dakke...moko penna naththe wadiya me tike... doni baba awillada ...?
ReplyDeleteකවිය ලස්සනයි
ReplyDeleteඔයාටත් ලස්සන කවි හිතක් තියෙන්නේ ... :)
ReplyDelete