tag:blogger.com,1999:blog-1577239418896005282.post8188043222706966129..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: මගේ ඇසින් ඔය කස්ටිය.,,නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-1577239418896005282.post-22328473139539459752015-02-06T05:14:07.731+04:002015-02-06T05:14:07.731+04:00සුමනදාස උන්නැහේ නිවාඩු හින්දා නදිනි මිසී වැඩ පටන් ...සුමනදාස උන්නැහේ නිවාඩු හින්දා නදිනි මිසී වැඩ පටන් අරං වගේ..හ්ම්ම්සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-4631130309859474652013-04-16T08:37:47.886+04:002013-04-16T08:37:47.886+04:00හොදයි නේද සාස්තර කඩයක් දාගත්තනම්? අය්යා ගැනත් කියන...හොදයි නේද සාස්තර කඩයක් දාගත්තනම්? අය්යා ගැනත් කියන්නද? මට හිතෙනවා ගොඩාක් ප්‍රතිපත්ති රකින කෙනෙක් කියලා, දකින් මිනිස්සු ඔයා ගැන හිතන්නෙ වැඩිය බරක් නැති කෙනෙක් වගේ.. ඒත් හිතේ තියන දේ එලියට දාන්න කලින් කවුඩ කින්ද මන්ද හිතනවා.. අහා තව පුංචි දේවල් වලින් වුනත් ලොකු සතුටක් ලබනවා.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-52844125667894976362013-04-16T07:33:59.737+04:002013-04-16T07:33:59.737+04:00ඔයා මාර සාස්තර කරියෙක් තමයි..ඔයා මාර සාස්තර කරියෙක් තමයි..ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-10736388143676047602013-03-17T19:56:29.449+04:002013-03-17T19:56:29.449+04:00ඔව් අක්කියෝ පොත් දෙවෙනි පාරට කියවනවා, දැන් අම්මිලා...ඔව් අක්කියෝ පොත් දෙවෙනි පාරට කියවනවා, දැන් අම්මිලා ඇවිත් යද්දි එවන්නම් හොදද?<br />බොහොම ස්තූතියි හොදේ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-90815505538779152712013-03-17T19:54:12.309+04:002013-03-17T19:54:12.309+04:00මෙන්න කට්ටිය, මුන් නේද හෙට අනිද්දා රට බාරගන්න ඉන්න...මෙන්න කට්ටිය, මුන් නේද හෙට අනිද්දා රට බාරගන්න ඉන්නෙ? නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-7068728482102818532013-03-17T18:52:17.439+04:002013-03-17T18:52:17.439+04:00අනේ නංගෝ අදනෙ මේ ලිපිය දැක්කෙත... ඇත්තටම රස්සාව...අනේ නංගෝ අදනෙ මේ ලිපිය දැක්කෙත... ඇත්තටම රස්සාවයි, ලියන කියන වැඩයි, සමාජ වැඩයි නිසා මට බ්ලොග් බලන්න වෙනනොදැ අඩුවෙන්.. ඉඩක් ලැබුණම තොගේට බලාගෙන යනවා.. කමෙන්ට් කරනව අඩුයි.. කොහොම වුණත් සතුටුයි.. ඔයා මාව තේරුම් අරන් තියෙනවා... ස්තුතියි මේ ආදරයට... පොත් බලනව ඇති නේද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-89436739290082363942013-03-17T18:38:48.166+04:002013-03-17T18:38:48.166+04:00මෝඩ රජෝ මුලින්ම අක්ක කෙනෙක් සෙට් කර ගනින් අවුරුදු ...මෝඩ රජෝ මුලින්ම අක්ක කෙනෙක් සෙට් කර ගනින් අවුරුදු දෙකක් විතර වැඩිමල්...<br /><br />යාලු වෙලා අවුරුදු 2ක් ගියාම උඹේ වයස එයාගෙ වයසට සමාන වෙනවනෙ මෝඩයෝ... :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-23847422737345777932013-03-17T15:32:58.010+04:002013-03-17T15:32:58.010+04:00බැන්දා බැන්දා....හැබැයි "ලැපක්" හෙහ් හෙහ...බැන්දා බැන්දා....හැබැයි "ලැපක්" හෙහ් හෙහ් හෙහ් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-79624482683842931122013-03-16T23:21:03.999+04:002013-03-16T23:21:03.999+04:00aniwa digatama enawa akkiyo.sinhalen ketuwe nathi ...aniwa digatama enawa akkiyo.sinhalen ketuwe nathi unata samawenna.comment karanne phone eken :(rashhttps://www.blogger.com/profile/01017874865907731238noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-88832392474963531932013-03-16T22:06:57.204+04:002013-03-16T22:06:57.204+04:00ළිහිණියා එහෙම නෑ. නදිනිළිහිණියා එහෙම නෑ. නදිනිAnonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-54867318437088262102013-03-16T22:05:47.880+04:002013-03-16T22:05:47.880+04:00ඔන්න තොරන් බැන්දල රබන් ගහල පිලිගත්තා... දිගටම එන්න...ඔන්න තොරන් බැන්දල රබන් ගහල පිලිගත්තා... දිගටම එන්න මල්ලි...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-47657963674568498402013-03-16T21:42:37.522+04:002013-03-16T21:42:37.522+04:00mama blog liyanna aluth.adamai me blog eka dakke.....mama blog liyanna aluth.adamai me blog eka dakke..computer eka ekka dawasema happila iddi me vage post ekak kiyawanna labuna eka sathutui..digatama karagena yanna suba pathanawa akki.aith me paththe ennam aluth post kiyawanna..Rameshnoreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-33492128495507150042013-03-16T21:26:37.225+04:002013-03-16T21:26:37.225+04:00ඔව් මට දොස්තර මහත්මයා කිව්වෙ, කජු, චීස් චොක්ලට් එප...ඔව් මට දොස්තර මහත්මයා කිව්වෙ, කජු, චීස් චොක්ලට් එපාය කියලා, කොහෙද ඉතින් ඒව දැක්කම ලෙඩක් තියනවා කියල නිකමටවත් මතක් වෙන්නෙ නෑනේ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-30232695168987184262013-03-16T20:35:25.809+04:002013-03-16T20:35:25.809+04:00Migraine වලයි චොක්ලට් වලයි සම්බන්ධයක් තියෙන බව මට ...Migraine වලයි චොක්ලට් වලයි සම්බන්ධයක් තියෙන බව මට මතක නෑ. එහෙම එකකුත් තියෙනවද?<br />Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-83203073806695905132013-03-16T15:16:50.981+04:002013-03-16T15:16:50.981+04:00සාදරෙන් පිලිගන්නවා බුද්ධි, සාමාන්‍යයෙන් කියනවනෙ අක්...සාදරෙන් පිලිගන්නවා බුද්ධි, සාමාන්‍යයෙන් කියනවනෙ අක්කට හරි නංගිට හරි දරුවෙක් ලැබුනාම මාමගේ සුලගිල්ලට කිරි එරෙනවා කියලා... මමත් හරි ආදරෙයි මාමලට.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-81631308459211714842013-03-16T15:14:21.047+04:002013-03-16T15:14:21.047+04:00ඔන්න සාදරෙන් පිලිගත්තා ප්‍රමුදි.. තව ටික දවසකට කලි...ඔන්න සාදරෙන් පිලිගත්තා ප්‍රමුදි.. තව ටික දවසකට කලින් ආවානම් මගේන් නොමිලේ සාස්තරයක් අහගන්නවනේ. :Dනදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-9918065738224300752013-03-16T15:13:31.580+04:002013-03-16T15:13:31.580+04:00මේ අන්තිම එකෙත් ඔයා ගැන දාන්නෙ නෑ.. 2 වෙනි එකේ දැම...මේ අන්තිම එකෙත් ඔයා ගැන දාන්නෙ නෑ.. 2 වෙනි එකේ දැම්ම එක විතරයි.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-59671525294688732722013-03-16T15:12:50.170+04:002013-03-16T15:12:50.170+04:00අයියා මට ගොඩාක් උදව් කරානේ මේක හදාගන්න.. සතුටුයි ම...අයියා මට ගොඩාක් උදව් කරානේ මේක හදාගන්න.. සතුටුයි මම හරියට කට්ටිය ගැන කිව්ව එක නම්.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-85090022319552747272013-03-16T15:10:34.145+04:002013-03-16T15:10:34.145+04:00මගුල් ලෙඩේ Migraine හොදේ.. මගුල් ලෙඩේ Migraine හොදේ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-76842167624219962852013-03-16T15:09:39.760+04:002013-03-16T15:09:39.760+04:00ඔන්න ගිහින් මම ඩයටින් පෝස්ට් එක බලල කමෙන්ට් දාලා ආ...ඔන්න ගිහින් මම ඩයටින් පෝස්ට් එක බලල කමෙන්ට් දාලා ආවා. මේ දවස් වල මගුල් ලෙඩේ හැදිලා ඉතින් ටිකක් අමාරුයි කොම්පීතරී වැඩ, සැමි අයියා දිවා රෑ නොබලා බනිනවා යස වැඩේ චොක්ලට් කනවට කියලා. ඉරිසියාව ඉරිසියාව වෙන මොකක්ද ඉතින්, අහා ඔය අයියා දාල තියෙන්නෙ විස්තරයක් මටත් වඩා හොදට. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-58176025766803679642013-03-16T15:03:52.905+04:002013-03-16T15:03:52.905+04:00ඒක ප්‍රශ්නයක් නිසා ෆලෝවර්ස්ලට ගියේ නෑ, ලිහිණිත් ඔහ...ඒක ප්‍රශ්නයක් නිසා ෆලෝවර්ස්ලට ගියේ නෑ, ලිහිණිත් ඔහෙ ඉදන් සෑහෙන්න ට්‍රයි කරා ඒත් බැරි උනා. පස්සෙ මම පුලුවන් අයට ඊයක් යැව්වා..දෙවෙනි එක එදා හවස දැම්මෙ නැත්තේ ඒකත් අවුල් වෙයි කියල.. දැන් නම් හරි වගේ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-57768219862952801952013-03-16T15:01:56.472+04:002013-03-16T15:01:56.472+04:00ඒක හැබැයි, නංගි බබාත් ආවනම් අයියගේ විස්තරේ හරියටම ...ඒක හැබැයි, නංගි බබාත් ආවනම් අයියගේ විස්තරේ හරියටම අහගන්න තිබුනා.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-30864645488588578672013-03-16T10:51:52.025+04:002013-03-16T10:51:52.025+04:00ඩූඩ් අයියා මට දැනෙන්නේ මගේ මාමෙක් වගේ,// මටත් දැනෙ...ඩූඩ් අයියා මට දැනෙන්නේ මගේ මාමෙක් වගේ,// මටත් දැනෙන්නෙ ඒ විදිහටමයි..... හෙහ් හේ..... ඩූඩ් මාමා මේක දකිවිද දන්නෙ නෑ :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-32717273896964960272013-03-16T10:01:52.094+04:002013-03-16T10:01:52.094+04:00මාත් ආව ඔන්න මේ පැත්තේ.. :)මාත් ආව ඔන්න මේ පැත්තේ.. :)Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-26442515967620898442013-03-16T09:58:01.725+04:002013-03-16T09:58:01.725+04:00අන්තිම ලිපිය ආවට පස්සෙම මං තව විස්තර ටිකක් කොටන්න ...අන්තිම ලිපිය ආවට පස්සෙම මං තව විස්තර ටිකක් කොටන්න එන්නං.. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com