tag:blogger.com,1999:blog-1577239418896005282.post7884825099260053749..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: එක වහලයට ....??නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1577239418896005282.post-30981741387061484952013-03-29T14:29:59.186+04:002013-03-29T14:29:59.186+04:00මැට්ට ඔය ඇහුවෙ එකක්...මැට්ට ඔය ඇහුවෙ එකක්...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-36303742876658004162013-03-29T14:29:45.089+04:002013-03-29T14:29:45.089+04:00බොහොම ස්තූතියි නිෂි...
බොහොම ස්තූතියි නිෂි...

නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-15319327479690239032013-03-29T06:25:18.738+04:002013-03-29T06:25:18.738+04:00හුටා... ආපහු කසාඅද බැන්දද ? (තිත් දෙකයි ඩී)හුටා... ආපහු කසාඅද බැන්දද ? (තිත් දෙකයි ඩී)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-3392552539576253112013-03-29T00:15:30.716+04:002013-03-29T00:15:30.716+04:00 දුරක සිටියද
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා
දින... දුරක සිටියද
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා

දිනය ලංවෙද
එක වහලයට
අපි අපේ වී හමුවෙනා
ගොඩක් සමීපව දැනෙන පද පේලියක්.
ගොඩක් ලස්සනයිnishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-74368517023308650532013-03-28T23:35:32.557+04:002013-03-28T23:35:32.557+04:00මෙහෙම වැඩිහිටි ආශිර්වාද ලැබෙනවා නම් මොනවා කරන්න බැ...මෙහෙම වැඩිහිටි ආශිර්වාද ලැබෙනවා නම් මොනවා කරන්න බැරිද...ස්තූතියි අයියේ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-25774550921100831882013-03-28T23:34:43.102+04:002013-03-28T23:34:43.102+04:00ඕවා ප්රසිද්ධියේ කියන්නෙ මොකද බං? දැන් මේක දැක්කම ...ඕවා ප්රසිද්ධියේ කියන්නෙ මොකද බං? දැන් මේක දැක්කම දවස් ගානකට බිමට බස්සගන්න බැරිවෙයි...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-59959912270107467662013-03-28T23:33:39.691+04:002013-03-28T23:33:39.691+04:00රජා හදන්නෙ එතනත් බිස්නස් එකක් කරගන්න..
හිරුවෝ, කො...රජා හදන්නෙ එතනත් බිස්නස් එකක් කරගන්න..

හිරුවෝ, කොහොමත් ඉතින් රාජ්ය අනුග්රහය ලබාගන්න වේවි නේ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-56967164164674229962013-03-28T23:32:13.751+04:002013-03-28T23:32:13.751+04:00ස්තූතියි ඈ... :)ස්තූතියි ඈ... :)නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-90378611969005631992013-03-28T22:20:34.783+04:002013-03-28T22:20:34.783+04:00හි හි හී තනි අතින් උනත් හරියට ටයිප් කරන එකට තැන්ක්...හි හි හී තනි අතින් උනත් හරියට ටයිප් කරන එකට තැන්ක්ස් කියහං ඔක්කෝටම කලින්..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-48803974153065962972013-03-28T21:03:09.119+04:002013-03-28T21:03:09.119+04:00බොහොම ස්තූතියි ප්රාර්ථනාවට සහන්.. :)බොහොම ස්තූතියි ප්රාර්ථනාවට සහන්.. :)නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-17196412089372583512013-03-28T17:28:10.555+04:002013-03-28T17:28:10.555+04:00හොඳා හොඳා..!
සතුට සැනසුම ලඟාවේවා..!හොඳා හොඳා..!
සතුට සැනසුම ලඟාවේවා..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-3419235172380211062013-03-28T14:52:58.471+04:002013-03-28T14:52:58.471+04:00මට පේන්නේ මේක එක්ස්ක්ලූසිව් පෝස්ට් එකක් වගෙයි... ...මට පේන්නේ මේක එක්ස්ක්ලූසිව් පෝස්ට් එකක් වගෙයි... සෑම් අයියගෙන් ලකුණු දාගන්න ලියපු එකක් නේද... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-27205048550696113072013-03-28T14:49:33.242+04:002013-03-28T14:49:33.242+04:00නදිනියෝ... කොන්ක්රීට් වලලු නොමිලේ දෙනවලු ගේ හදද්ද...නදිනියෝ... කොන්ක්රීට් වලලු නොමිලේ දෙනවලු ගේ හදද්දි වල් රජා ගානේ.. නේද රජෝ.... හි හි...

( පුංචි දඟකාරි.... හි හි)හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-73649447290605528552013-03-28T11:10:25.771+04:002013-03-28T11:10:25.771+04:00වහලෙට හොද ඇස්බැස්ටෝස් සීට් දාගනිල්ලා ඈ... ;)
සුභ ...වහලෙට හොද ඇස්බැස්ටෝස් සීට් දාගනිල්ලා ඈ... ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-26701246283105449112013-03-28T10:14:22.379+04:002013-03-28T10:14:22.379+04:00"දුරක සිටියද
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා&q..."දුරක සිටියද
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා"

අපූරුයි ඇdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-28899568483713327632013-03-28T09:40:23.937+04:002013-03-28T09:40:23.937+04:00ඒ දවස ඉක්මණටම උදා වේවා කියල මමත් ප්රාර්ථනා කරනවා ...ඒ දවස ඉක්මණටම උදා වේවා කියල මමත් ප්රාර්ථනා කරනවා නදිනි..
මොකද ඔය දුක මාත් හොඳටම දන්නවා..අදටත් දන්නවා..ඒ නිසා
ඉක්මණටම ජීවිත ගමන එකම තැන ඉඳන් යන්න ලැබේවා ..

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-48899867164540764052013-03-28T08:21:30.063+04:002013-03-28T08:21:30.063+04:00මාර අයිඩියා එකනේ..බලපං උබේ මොලේ හැපුනද කියලා කොහේහ...මාර අයිඩියා එකනේ..බලපං උබේ මොලේ හැපුනද කියලා කොහේහරි? හික්ස්,

රෑ වෙනකන් ඇහැරගෙන මගුලක් කරනවද? ලෙඩ වැඩි කරගන්නද හදන්නෙ?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-30727202912252929982013-03-28T08:18:02.076+04:002013-03-28T08:18:02.076+04:00බොහොම ස්තූතියි අයියේ...බොහොම ස්තූතියි අයියේ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-58447759044240053882013-03-28T07:58:22.121+04:002013-03-28T07:58:22.121+04:00බොහොම ස්තූතියි අයියේ,
ඒ කියන්නෙ බොහොම ආදර්ශයට ගත ...බොහොම ස්තූතියි අයියේ,
ඒ කියන්නෙ බොහොම ආදර්ශයට ගත හැකි කතා තියනවා වගේ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-40214687573841312892013-03-28T07:57:38.613+04:002013-03-28T07:57:38.613+04:00ප්රාර්ථනාවට බොහොම ස්තූතියි මල්ලො... ප්රාර්ථනාවට බොහොම ස්තූතියි මල්ලො... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-6314869357511759352013-03-27T22:35:32.103+04:002013-03-27T22:35:32.103+04:00ඕක අහන්නත් දෙයක්ද ...කැලැන්ඩරේ කොල ටික ගලවගෙන ගලවග...ඕක අහන්නත් දෙයක්ද ...කැලැන්ඩරේ කොල ටික ගලවගෙන ගලවගෙන යන්න..එතකොට එන දවස ලංවෙනවා..

ඔය වගේම සැමි අයියත් ( මට හිනා යනෝ ඒ නම අහද්දි :D ) හිතනවා ඇති..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-84036371437545473602013-03-27T19:58:31.251+04:002013-03-27T19:58:31.251+04:00නුදුරේදිම දෙදෙනාටම එකම වහලක් යට සුව විදින්නට වාසනා...නුදුරේදිම දෙදෙනාටම එකම වහලක් යට සුව විදින්නට වාසනාව ලැබේවා...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-35919620628946546072013-03-27T18:57:25.326+04:002013-03-27T18:57:25.326+04:00උඹලා දෙන්නගේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා.
අපේ කතා න...උඹලා දෙන්නගේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා.

අපේ කතා නදී දන්නැති නිසා මැද්දෙන් කෑලි කෑලි කියලා වැඩක් නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-54135282949298379522013-03-27T18:27:50.918+04:002013-03-27T18:27:50.918+04:00අනේ ඒ දිනය ඉක්මනට උදා වේවා අක්කා!අනේ ඒ දිනය ඉක්මනට උදා වේවා අක්කා!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-20962423683302211592013-03-27T18:15:35.792+04:002013-03-27T18:15:35.792+04:00අයියා හරියටම තේරුම් ගත්තා වගේ. මටත් ටික දවසක ඉදන් ...අයියා හරියටම තේරුම් ගත්තා වගේ. මටත් ටික දවසක ඉදන් සැමි අයියා වෙනුවෙන් පෝස්ට් එකක් දාන්න උවමනාව තිබුනා, ප්රශ්නේ ඉතින් හදිස්සියකට කියලවත් එක දිගට වචන දහයක් කතා කරන මනුස්සයෙක් නෙමෙයි එයා.නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.com