tag:blogger.com,1999:blog-1577239418896005282.post7093246580829100970..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: මගේ ඇසින් ඔය කස්ටිය 2..නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-1577239418896005282.post-56518686254505057042014-11-08T23:13:34.032+04:002014-11-08T23:13:34.032+04:00මගේ ගැන ලිව්වට ස්තූතියි නගෝ...මේ ලිපි පල වෙද්දි මම...මගේ ගැන ලිව්වට ස්තූතියි නගෝ...මේ ලිපි පල වෙද්දි මම හිටියෙ සිංගප්පූරුවෙ....ඒ නිසයි ඒ කාලේදීම මේවාට අදහසක් දක්වන්න නොහැකි වුනේ...ඔබ මා ගැන කියා තියෙන දේවල් සහතික ඇත්තයි...මම මගේ ගතිගුණම මට සමීප වෙන කෙනා ලගත් තියේවි කියලා හිතනවා...අන්තිමේදී තමයි මට වැටහෙන්නෙ මගේ සිතුවිල්ල වැරදියි කියලා...ඒ වෙද්දි ඉතිං වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-54645048464941496892013-09-02T22:04:51.647+04:002013-09-02T22:04:51.647+04:00කියපුවනම් ඇත්ත අක්කේ..
අපේ බ්ලොග් එක පැත්තෙත් එන්ඩ...කියපුවනම් ඇත්ත අක්කේ..
අපේ බ්ලොග් එක පැත්තෙත් එන්ඩෝ...
http://mrurealpage.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-25580590643814098122013-09-02T22:00:54.098+04:002013-09-02T22:00:54.098+04:00කියපුවනම් ඇත්ත අක්කේ...කියපුවනම් ඇත්ත අක්කේ...Anonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-17187059742995030872013-03-25T07:47:36.856+04:002013-03-25T07:47:36.856+04:00බොහොම ස්තූතියි සාජානි, වැඩේ හොද නම් එච්චරයි. :Dබොහොම ස්තූතියි සාජානි, වැඩේ හොද නම් එච්චරයි. :Dනදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-2134590060050802862013-03-25T04:43:53.380+04:002013-03-25T04:43:53.380+04:00හි හි සාස්තර කාරියක් ඉන්නවා කියන ආරංචියට අදයි ආවෙ ...හි හි සාස්තර කාරියක් ඉන්නවා කියන ආරංචියට අදයි ආවෙ මේ පැත්තට.....
නියම වැඩක්...ජය වේවා...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-62821781664148400712013-03-18T19:49:20.814+04:002013-03-18T19:49:20.814+04:00මම කියපු දේවල් හරිද සෑමා ගැන? බ්ලොග් එක පටන් ගත්තෙ...මම කියපු දේවල් හරිද සෑමා ගැන? බ්ලොග් එක පටන් ගත්තෙ ලගදිනෙ ඉතින්..බොහොම ස්තූතියි සුභ පැතුමට..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-25127363680173046362013-03-18T00:40:13.271+04:002013-03-18T00:40:13.271+04:00ටිකක් හරි. :) හැමදෙයක්ම සමබරව කරන්න මං කැමතියි. රැ...ටිකක් හරි. :) හැමදෙයක්ම සමබරව කරන්න මං කැමතියි. රැකියාව වගේම ජීවිතේ අනිත් දේවල්. කවුරුහරි මට කරදර නොකරනතාක් මං කරදර කරන්නේ නෑ කිසිම විදියකින්. ඒ නැතත් මං කාටත් ඇණයක් වෙන්නේ නෑ මොනම හේතුවකින්වත්. :) ටිකක් විතර ආඩම්බරයි නම් තමා සමහර තැන්වලදී. ඒ ගතිය අඩු කරගන්න උත්සාහ කරනවා.

රැකියාව කරද්දී නම් මං කොහොමත් අහිංසක නෑ. :) අනිත් අතින් පුද්ගලික ජීවිතේදී මං ඒ ගැන කියන්න දන්නේ නෑ. අපේ හාමිනේගෙන් තමා අහන්න ඕනේ :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-89066540836354185652013-03-17T21:54:39.795+04:002013-03-17T21:54:39.795+04:00//මං ඇවිල්ලා මාර කම්මැලියෙක්... හි හි..//
මේක නම්...//මං ඇවිල්ලා මාර කම්මැලියෙක්... හි හි..//

මේක නම් ඇත්තමයි..හිහි...හිහිහි...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-25811912977818248482013-03-17T21:53:39.013+04:002013-03-17T21:53:39.013+04:00මගෙ බ්ලොගේ පලවෙනි කමෙන්ට් එක දාපු දවසෙ ඉදන් මම බැල...මගෙ බ්ලොගේ පලවෙනි කමෙන්ට් එක දාපු දවසෙ ඉදන් මම බැලුව බොලාගෙ බ්ලොග මොකක්ද කියල. ඒත් ගූගල් ප්ලස් එකට තමා ලින්ක් වුනේ. අද ලින්ක් එක එවපු නිසාම හොයාගෙන ආවා.

ස්තුති.

බ්ලොග් ලෝකෙ ඉන්න අයව පූර්ණ සමීක්ෂණයට භාජනය කරල වගේ.

ජයම වේවා. සුභ ගමනක් පතමි.
sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-77788713823631888172013-03-17T19:52:10.086+04:002013-03-17T19:52:10.086+04:00ඔයා හරි හිරූ, මටත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන හැගීම...ඔයා හරි හිරූ, මටත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන හැගීම හරියට හරි, ඒත් ඒ මනුස්සයා බටර් තලියක් එහෙම ගාල ෂේප් උනාම මම හිතනවා අනේ මම හිතපු දේ වැරදිනෙ කියල, පස්සෙ ඉතින් කාලයක් ගිහින් අර ඇත්තම ගතිය මතු උනාම මට ඉතින් මං ගැනම තරහයි..
කම්මැලියෙක් කියල නම් දැනිල නෑ..
ඔයාට දැනෙන්නේ මම හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් කියලනෙ නේද? පිටට එහෙම පෙනුනට මම ටිකක් සීරියස් කෙනෙක්, හැබැයි කාටවත් ඒක පෙන්නන කැමති නෑ. අර යසිත් කියල තියෙන්නෙ, ඒ එයාට මං එක්ක කතා කරද්දි හිතුන දේවල්, සෑහෙන්න ලොකු අක්ක වගේ උපදෙස් දුන්න...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-22801893983436062172013-03-17T19:45:41.910+04:002013-03-17T19:45:41.910+04:00අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු (උපුටාගැනීම ඩූඩ් අයිය...අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු (උපුටාගැනීම ඩූඩ් අයියාගෙන්)නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-70306786319032915052013-03-17T18:35:26.071+04:002013-03-17T18:35:26.071+04:00විස්තරේ හරියටම හරි නිසා රුපියල් 100/- ක් අය කරනු ල...විස්තරේ හරියටම හරි නිසා රුපියල් 100/- ක් අය කරනු ලැබේ...

පොඩි පොඩි පූජා වගයක් කරන්නත් ඕන.... ඒකටත් පොඩි ගානක් වියදම් වේවි... :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-39513036196706895702013-03-17T10:03:13.735+04:002013-03-17T10:03:13.735+04:00අඩේ නදිනියෝ සොරි ඈ.. මේ ටිකේ බ්ලොග් දඩයමේ ගියේ නැත...අඩේ නදිනියෝ සොරි ඈ.. මේ ටිකේ බ්ලොග් දඩයමේ ගියේ නැති නිසා මේ බ්ලොග් එක මඟෑරිලා තිබ්බේ.. ළිහිණියා තමයි ටොක්කක් ඇනලා කිව්වේ ගිහින් බලන්න කියලා...

දැන් ඉතිං මං මක්කැයි කියන්නේ..

ගොඩක් වෙලාවට කෙනෙක් ගැන මුලින්ම ඇති වෙන හැඟීම බොහෝ දුරට හරි කියලා මට දැනිලා තියෙනවා... අනිත් එක මොකා ගැන උනත් මුලින්ම හිතෙන්නෙ නරක විදියට නෙවෙයි නිසා මං ඇති වෙන්න චාටර් කාලා තියෙනවා.. දැන් කෙනෙක් ගැන කිසි දෙයක් හිතන්න එච්චර ඉක්මණ් වෙන්නේ නෑ... ( මට දැක්ක ගමන් මිනිස්සු එපා වෙන්නේ හරි අඩුවෙන්... හි හි)

ඔයිට වැඩිය වෙනස් විදියට මාව පේන අයත් ඇති.. ( ඇති නෙවෙයි ඉන්නවා.. හි හි)

එක කෑල්ලක් උඹට අමතක වෙලා.. මං ඇවිල්ලා මාර කම්මැලියෙක්... හි හි...

නදිනි මුල ඉඳලම දාපු කමෙන්ට් කියවගෙන යනකොට ඔයාව මට පේන්නේ මම මීට අවුරැදු 3කට කලින් හිටපු විදියට... ඒ විදියට ඉන්න අයට මං ආසයි... ඒ වගේම මට පොඩි ඉරිසියාවකුත් තියෙනවා.. මං වෙනස් උන නිසා.. කොෙහාමත් උඹ ඔය විදියටම ඉන්නවට මං ආසයි... නිදහසේ, සන්තෝසෙන්, සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා හැමදාම...

දැන් උඹ මාරයගේ ජොබ් එකට විදින්නද හදන්නේ.. පවු බං අසරණයා... කේන්දරයක් බලාගෙන, සාත්තරයක් කියාගෙන ඉන්න මනුස්සයා... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-52837451469098140212013-03-17T09:59:01.202+04:002013-03-17T09:59:01.202+04:00හොද නැද්ද මට සාස්තර කඩයක් දාගන්න උදව් කලොත්?හොද නැද්ද මට සාස්තර කඩයක් දාගන්න උදව් කලොත්?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-37503128549100681152013-03-17T09:39:39.787+04:002013-03-17T09:39:39.787+04:00දැන් නදිනි සාස්තර කියනවලු.. :Dදැන් නදිනි සාස්තර කියනවලු.. :D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-71386168475482549102013-03-17T09:08:11.786+04:002013-03-17T09:08:11.786+04:00ඒකනෙ මල්ලි, දැන්නම් මට හිතෙනවා මේ රස්සාව අත ඇරල ලං...ඒකනෙ මල්ලි, දැන්නම් මට හිතෙනවා මේ රස්සාව අත ඇරල ලංකාවට ඇවිත් සාස්තර කඩයක් දාගන්න..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-3344059380105882022013-03-17T09:01:02.691+04:002013-03-17T09:01:02.691+04:00හප්පුච්චියේ මගෙ ගැනත් කියලා නොවැ.... හිතේ තියෙන දේ...හප්පුච්චියේ මගෙ ගැනත් කියලා නොවැ.... හිතේ තියෙන දේ නම් එකපාර කියන්නේ නෑ තමා... කොහොමෙයි ඒක දැන ගත්තේ... යකෝ! අත බලා සාස්තර කිව්වොත් කොහොම තියෙයිද...Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-30931951387698359762013-03-16T21:10:51.414+04:002013-03-16T21:10:51.414+04:00ඔන්න පිලිගත්තෙ සාදරෙන්, මේ වැඩෙන් ගානක් හොයාගන්න ප...ඔන්න පිලිගත්තෙ සාදරෙන්, මේ වැඩෙන් ගානක් හොයාගන්න පුලුවන් වගේ නේද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-40606008795398991052013-03-16T20:31:17.120+04:002013-03-16T20:31:17.120+04:00සාස්තර කියන අලුත් විදියක්! ඒකත් නරකම නෑ. :)
මාත් ...සාස්තර කියන අලුත් විදියක්! ඒකත් නරකම නෑ. :)

මාත් ආවේ මේ කමෙන්ටුවක් දිගේ.කියවෙන සාස්තරේ හරියටම කියවෙවා! :)ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-63800306617928107742013-03-16T15:43:21.063+04:002013-03-16T15:43:21.063+04:00අනේ ඉතින් මේ ගෑනු ලමයිටත් සාස්තරයක් කිව්වොත් වෙන ද...අනේ ඉතින් මේ ගෑනු ලමයිටත් සාස්තරයක් කිව්වොත් වෙන දෙයක් නෑනෙ නේද? සාදරෙන් පිලිගන්නවා නිශි....නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-10354107428109880752013-03-16T15:38:12.541+04:002013-03-16T15:38:12.541+04:00හරිද? වැරදිද?හරිද? වැරදිද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-70727891670881482572013-03-16T15:37:01.766+04:002013-03-16T15:37:01.766+04:00එහෙනම් බිස්නස් එක පටන් ගන්න පුලුවන් වැඩේ තියෙන්නෙ ...එහෙනම් බිස්නස් එක පටන් ගන්න පුලුවන් වැඩේ තියෙන්නෙ එන එන එක්කෙනාට කියන්න වෙනවා රචනාවක් ලියන්න කියල නැත්නම් කියන්න බෑනේ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-81067038638211024972013-03-16T15:35:42.545+04:002013-03-16T15:35:42.545+04:00ඒ මොකද?පොඩ්ඩක් ඉන්නකෝ ඔයාගේ එකත් දානකන්.. ඒ මොකද?පොඩ්ඩක් ඉන්නකෝ ඔයාගේ එකත් දානකන්.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-8155444085703296482013-03-16T15:34:58.312+04:002013-03-16T15:34:58.312+04:00ඒ කියන්නෙ මල්ලි හැලි වලං වලින් කන්නයි ලෑස්තිය? එවන...ඒ කියන්නෙ මල්ලි හැලි වලං වලින් කන්නයි ලෑස්තිය? එවන්නකො බලන්න ඔයාගේ පින්වත් කුමාරිකාව මගේ ලගට ඔය හැලිවලං හරඹ උගන්නන්න... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-67412795484912480382013-03-16T15:34:57.252+04:002013-03-16T15:34:57.252+04:00කොමන්ටුවක් දිගේ අදයි මෙහෙට ආවෙ මං ඒත් බැලුවා මේ සා...කොමන්ටුවක් දිගේ අදයි මෙහෙට ආවෙ මං ඒත් බැලුවා මේ සාස්තර කියන බ්ලොගයක්ද කියලා ;)nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.com