tag:blogger.com,1999:blog-1577239418896005282.post6328545693076013536..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: මට නමක්....නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-1577239418896005282.post-90403363318666387322013-11-09T15:50:14.430+04:002013-11-09T15:50:14.430+04:00ටු යන්නෙන් එන ලස්සන නමක් අරුත්බර නමක් දන්න කෙනෙක් ...ටු යන්නෙන් එන ලස්සන නමක් අරුත්බර නමක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ගොඩාක් පින්httsampathhttps://www.blogger.com/profile/09769377481277450266noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-21935375689650774972013-11-09T15:48:46.667+04:002013-11-09T15:48:46.667+04:00ටු යන්නෙන් එන ලස්සන නමක් දුවකට කියන්න දන්න කෙනෙක් ...ටු යන්නෙන් එන ලස්සන නමක් දුවකට කියන්න දන්න කෙනෙක් ඉන්නවානම්...ගොඩාක් පින්httsampathhttps://www.blogger.com/profile/09769377481277450266noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-35507019503974640232013-10-03T15:26:55.750+04:002013-10-03T15:26:55.750+04:00නදිනි නගෝ....කෝ බ්ලොග් එක මග නැවතිලා වගේ...නදිනි නගෝ....කෝ බ්ලොග් එක මග නැවතිලා වගේ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-27445374092420681422013-09-22T04:50:47.526+04:002013-09-22T04:50:47.526+04:00මොකද ළමයො ලියවිල්ල නවත්තලයි....!!!මොකද ළමයො ලියවිල්ල නවත්තලයි....!!!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-63819665535370453922013-09-08T17:15:09.378+04:002013-09-08T17:15:09.378+04:00නම් නම් තියන් මට තේරුමක් නැහැ පොඩ්ඩාගේ අනාගතය වාසන...නම් නම් තියන් මට තේරුමක් නැහැ පොඩ්ඩාගේ අනාගතය වාසනාවන්ත වෙන්න කියල මම ප්රාර්ථනා කරනවා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-69332519362720774672013-08-28T21:10:19.608+04:002013-08-28T21:10:19.608+04:00හයියූ... නමක් දාලත් ඉවරද :( මොනව කරන්නද එහෙනම් මං ...හයියූ... නමක් දාලත් ඉවරද :( මොනව කරන්නද එහෙනම් මං බබාට මුලින්ම නමක් හදන්නම්. එතකොට ඉස්කෝලෙ යන කාලෙක යාළුවොන්ට අළුත් නම් හද හද මහන්සි වෙන්න ඕන නෑ..

"ක" අකුරත් තියෙන එකේ "කක්කි" කියල දාමු :P

දැං ඔහොම ගිහින් ගිහින් මං බැඳල බබ්බු ඉන්න කාලෙක මොන වගේ නම් ඒවිද ? Gmail account හදනව වගේ නම්බර් කෑලිත් ගහන්න වේවි..
කවිනි2012, යසිත්564, සනායාT56Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-19917739745860154032013-08-27T08:10:13.756+04:002013-08-27T08:10:13.756+04:00නැන්දේ, මාමේ ඔන්න අම්මයි තාත්තයි හිතල නමක් දැම්මා....නැන්දේ, මාමේ ඔන්න අම්මයි තාත්තයි හිතල නමක් දැම්මා.. හිරූ නැන්ද කිව්වනේ ඉන්දියන් නම් තමයි දැන් යන්නේ කියලා...ඉතින් අම්මා "සනායා" කියන නම තෝරගත්තා... ඊට පස්සේ ඉවාන් මාමා දාලා තිබුන "කවිනි" කියන නම් තෝරගත්තා... ඔන්න දැන් මගේ සම්පූර්ණ නම "සනායා කවිනි බණ්ඩාර" ලස්සනයි නේද?
මාමලා නැන්දලා හැමෝටම ගොඩාක් ස්තූතියි... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-83339730066668640152013-08-27T08:07:31.021+04:002013-08-27T08:07:31.021+04:00අයියෝ චමී මාමේ එහෙනම් ඉතින් වොෂින් මෙෂින් තමයි... ...අයියෝ චමී මාමේ එහෙනම් ඉතින් වොෂින් මෙෂින් තමයි... කොහොම වුනත් බොහොම ස්තූතියි මාමේ.... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-55058126866375221442013-08-27T06:07:40.093+04:002013-08-27T06:07:40.093+04:00ලබන මස මුල සිට කාමරේ ලෑලි දොර නැවතත් විවෘතයි...ලබන මස මුල සිට කාමරේ ලෑලි දොර නැවතත් විවෘතයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-14946322099473212872013-08-26T18:04:30.686+04:002013-08-26T18:04:30.686+04:00දැන් නමක් දානකොට ෂ යනු දෙක තුනක්වත් තියෙන්න ඕනේ නේ...දැන් නමක් දානකොට ෂ යනු දෙක තුනක්වත් තියෙන්න ඕනේ නේද., ටිකක් දිව උලුක්වෙන ගතියකුත් ඕනෙලු ..
හොද නමක් මතක් උනොත් දැන්නම් කියනම් හොදේ ... පැටියට වාසනාවන්ත අනාගතයක් පතනවා !!!චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-57214961133758092732013-08-26T15:03:22.773+04:002013-08-26T15:03:22.773+04:00:D:Dනදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-17382318085735284322013-08-26T15:02:23.539+04:002013-08-26T15:02:23.539+04:00අනේ අහිංසක පොඩි මට මාමා කෙනෙක් වෙන්නත් උනා එහෙනම්....අනේ අහිංසක පොඩි මට මාමා කෙනෙක් වෙන්නත් උනා එහෙනම්....Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-90825633388443683312013-08-26T15:02:11.649+04:002013-08-26T15:02:11.649+04:00බොහොම ස්තූතියි හැලප සීයේ...
ඔන්න නදී නිම්නයට තොරන්...බොහොම ස්තූතියි හැලප සීයේ...
ඔන්න නදී නිම්නයට තොරන් බැදල රබන් ගහල පිලිගත්තා... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-22730980769279219572013-08-26T15:01:27.821+04:002013-08-26T15:01:27.821+04:00අම්මෝ... සිරා අයියා දැකපු කල්... සොරි සිරා මාමා......අම්මෝ... සිරා අයියා දැකපු කල්... සොරි සිරා මාමා... :D
විස්තර කියලා ඉක්මනින්ම පෝස්ට් එකක් දායි කියලා හිතනවා... පැටියගේ අම්මයි තාත්තයි නමක් හිතුවාලු දැන් ඉතින් ලියකියවිලි වල වැඩ තමයි තියෙන්නේ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-41874049591436604792013-08-26T14:59:47.708+04:002013-08-26T14:59:47.708+04:00ඇයි අනේ... ඔය මාමට හම්බ වුනේ පොඩි කොලු පැටියෙක් නේ...ඇයි අනේ... ඔය මාමට හම්බ වුනේ පොඩි කොලු පැටියෙක් නේද?
ඔන්න සාදරයෙන් පිලිගත්ත නදී නිම්නයට.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-56569965548027491762013-08-26T14:55:11.977+04:002013-08-26T14:55:11.977+04:00නම් සීයකට වඩා මමනං දාල තියෙනව හැබැයි ඒවා ඔක්කොම නි...නම් සීයකට වඩා මමනං දාල තියෙනව හැබැයි ඒවා ඔක්කොම නික් නේම්,පොඩි දුවට ලස්සන නමක් ලැබේවි,වාසනාවන්ත අනාගතයකට ආසිරි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-66368252387363310522013-08-26T13:45:10.474+04:002013-08-26T13:45:10.474+04:00//ලොකු අම්මා කිව්වා මාමගේ පොඩි අයියා ගැන.. ඔන්න එය...//ලොකු අම්මා කිව්වා මාමගේ පොඩි අයියා ගැන.. ඔන්න එයාටත් බුදු සරණයි කියලා අම්මා, තාත්තා, ලොකු අම්මා හැමෝම පතනවා... //

මට මේක තේරුනේ නෑ නේ...Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-90996151451003027642013-08-26T13:13:13.021+04:002013-08-26T13:13:13.021+04:00බොරු විකාර නම් නැතුව...පොඩි එකාට හා සෙසු සමාජයට පහ...බොරු විකාර නම් නැතුව...පොඩි එකාට හා සෙසු සමාජයට පහසුවෙන් කියන්න පුලුවන් හොද තේරුමක් ඇති නමක් දැම්මා නම් හොදයි. පාසලේ ඉගෙන ගන්න කාලෙක ඔය විකාර නම් තියෙන ළමයින්ට පට බදින විහිලු නම් නිසා ඒ දරුවො විශාල වශයෙන් මානසිකව පීඩා විදිනවා මම දැකලා තියෙනවා...පොඩිඑකාට තෙරුවන් සරණයි !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-56368841810375218062013-08-26T12:25:09.309+04:002013-08-26T12:25:09.309+04:00අහබදු සීයගේ ඒවා දාන්න ලොකු අම්ම කැමති නෑනේ... දැන්...අහබදු සීයගේ ඒවා දාන්න ලොකු අම්ම කැමති නෑනේ... දැන් ඉතින් වෙලා තියෙන්නෙත් හැමෝම එයාලට ඕනි එක දාන්න හදනවා එකෙන් වෙලා තියෙන්නෙ මට තාම නමක් නැති එකයි..
ලොකු අම්මා කිව්වා මාමගේ පොඩි අයියා ගැන.. ඔන්න එයාටත් බුදු සරණයි කියලා අම්මා, තාත්තා, ලොකු අම්මා හැමෝම පතනවා... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-90814836062157125192013-08-26T12:21:55.104+04:002013-08-26T12:21:55.104+04:00ඒකනේ පැතුම් මාමේ ලොකු අම්මා මෙච්චර මහන්සි වෙන්නේ.....ඒකනේ පැතුම් මාමේ ලොකු අම්මා මෙච්චර මහන්සි වෙන්නේ... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-50402845943390796042013-08-26T12:21:09.953+04:002013-08-26T12:21:09.953+04:00ඒකනේ ඉවාන් මාමේ කෙන්ජි සීයා සේරම ජපන් නම්නේ දීලා ත...ඒකනේ ඉවාන් මාමේ කෙන්ජි සීයා සේරම ජපන් නම්නේ දීලා තියෙන්නෙ... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-28994741855728093472013-08-26T12:20:24.515+04:002013-08-26T12:20:24.515+04:00ස්තූතියි ඉවාන් මාමේ.. ස්තූතියි ඉවාන් මාමේ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-84555993433047111422013-08-26T11:12:19.532+04:002013-08-26T11:12:19.532+04:00සුසුකි.....? අඩේ කෙන්ජයියේ එක වාහනයක නමක්නේ .මොකක්...සුසුකි.....? අඩේ කෙන්ජයියේ එක වාහනයක නමක්නේ .මොකක්ද එකේ තේරුම ජපන් නමක් නේද..?
කිමිකෝ - ඒකත් ජපාන් නේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-35805395045858715042013-08-26T10:35:21.892+04:002013-08-26T10:35:21.892+04:00යකඩෝ, මම මුහුණ දීපු පුරස්නෙම නේද මේ? මට තිබුනේ ත, ...යකඩෝ, මම මුහුණ දීපු පුරස්නෙම නේද මේ? මට තිබුනේ ත, ර අකුරු දෙක.

රුපියල් 400ක් දීලා සමන්ති අහුබුදුගෙන් නම් සෙට් එකක් ගත්තා. එකක්වත් හිතට හරි නෑ. අපේ තාත්තා ළඟ තිබුන සිංහල - ඉංග්රීසි ශබ්දකෝෂයක් අරන් වැඩේ ගොඩ දාගත්තා.

තව දෙයක් - නමක් දානකොට හැමෝම සතුටු කරන්නත් බෑ, 100%ක්ම පරිපුර්ණ වෙන්නත් බෑ.

මගේ පොඩ්ඩා එක්කම ඉපදුන ඒ පොඩ්ඩටත් බුදු සරණයි!Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-90587917557408857792013-08-26T10:25:56.036+04:002013-08-26T10:25:56.036+04:00මොන නම දැම්මත් දිව උලුක් වෙන්නේ නැතිව කියන්න පුළුව...මොන නම දැම්මත් දිව උලුක් වෙන්නේ නැතිව කියන්න පුළුවන් නමක් දාන්න අක්කේ. අද තියන නම් අහපුහාම කෘන්තක රදනක දතේ පැටලිලා දිව හැපිලා වලකජ්ජ ගහනවා. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com