tag:blogger.com,1999:blog-1577239418896005282.post4823482308924182470..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: මම දේශපාලනයට යනෝ... නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1577239418896005282.post-60557015075684901802013-04-15T07:54:45.252+04:002013-04-15T07:54:45.252+04:00අන්තිමට දාපු පෝස්ට් එකටනම් ප්රශ්නෙ ආවේ නෑ, ඒත් ඊට...අන්තිමට දාපු පෝස්ට් එකටනම් ප්රශ්නෙ ආවේ නෑ, ඒත් ඊට කලින් එකෙත් අවුලක් තිබුනා... අනේ මන්දානදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-75088571926523836402013-04-14T20:36:50.079+04:002013-04-14T20:36:50.079+04:00ඔන්න මාසයක්ම පරක්කු උණේ නෑ.... ගහන්න ඔට්ටු නෑ හොඳේ...ඔන්න මාසයක්ම පරක්කු උණේ නෑ.... ගහන්න ඔට්ටු නෑ හොඳේ....

//අනේ බං?? උඹයි මමයි කරන දේශපාලනේ....//

මේක මං කිව්වනම් වෙනස් වෙන්නේ එක වචනයක් විතරයි. ඒ තමයි,

"අනේ බං?? උඹයි මායි දන්න දේශපාලනේ...." කියලා.

හැබැයි ඒ අනාවැකි ටිකත් ගොඩාක් හරි.

පහු ගිය කාලේ බ්ලොගර් අවුලක් තිබුණා නේද? දැන් හරිද? AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-21584867659231072152013-03-22T18:50:48.185+04:002013-03-22T18:50:48.185+04:00ඔව් ඔව් ඒකනම් ඇත්ත...ඔව් ඔව් ඒකනම් ඇත්ත...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-47092670809138687622013-03-21T17:20:09.380+04:002013-03-21T17:20:09.380+04:00මටත් පිස්සු.. මං ද කොහෙද පිස්සු ඩබල් කලේ.. :Dමටත් පිස්සු.. මං ද කොහෙද පිස්සු ඩබල් කලේ.. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-89322537382901076342013-03-21T12:34:21.546+04:002013-03-21T12:34:21.546+04:00අපි තුන් දෙනාටම පිස්සු, (වැඩිපුර මට තමයි ඉතින්) මේ...අපි තුන් දෙනාටම පිස්සු, (වැඩිපුර මට තමයි ඉතින්) මේ පෝස්ට් එක ගියේ නෑ ෆලොවර්ස්ලට, ඉතින් අලුත් එකක් දැම්ම, පරණ එකට තමයි සරා අයියා අකමා කමෙන්ට් දාල තියෙන්නෙ, ඉතින් මේක ඩිලීට් කලේ නෑ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-24716550634482777162013-03-21T12:16:00.720+04:002013-03-21T12:16:00.720+04:00මේකිට පිස්සුද මට පිස්සුද බ්ලොගර්ට පිස්සුද දෙයියෝතම...මේකිට පිස්සුද මට පිස්සුද බ්ලොගර්ට පිස්සුද දෙයියෝතමා දන්නේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-38220347714045846122013-03-21T11:35:17.658+04:002013-03-21T11:35:17.658+04:00ඔයා ඉතින් එපා කියන එකක් නෑ මට හිතෙන විදිහට. ඔයා ඉතින් එපා කියන එකක් නෑ මට හිතෙන විදිහට. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-33876361429738048392013-03-21T11:28:48.197+04:002013-03-21T11:28:48.197+04:00මං හිතන්නෙ හීනෙනුත් බ්ලොග් බලනවා.. හි හී (හිරුවගෙන...මං හිතන්නෙ හීනෙනුත් බ්ලොග් බලනවා.. හි හී (හිරුවගෙන්)නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-77942013044881720922013-03-21T11:07:20.623+04:002013-03-21T11:07:20.623+04:00හෙහ් හේ... මං කියල තියන එක. :D
හෙහ් හේ... මං කියල තියන එක. :D

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-13227904440014136332013-03-21T09:33:14.454+04:002013-03-21T09:33:14.454+04:00ඔයානම් මාරයි අනේ....මාරම මාරයි... අලුත් දේවල් කරන...ඔයානම් මාරයි අනේ....මාරම මාරයි... අලුත් දේවල් කරන්න හීන දකිනවද... එහෙම නැත්නම් හීනෙනුත් බ්ලොග් එක ගැන හිතනවද....Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-91710980539752968682013-03-21T07:44:52.086+04:002013-03-21T07:44:52.086+04:00මගෙන් ගුටි නොකා කියවාපිය, පරක්කු වෙලා ඇවිත් තව සද්...මගෙන් ගුටි නොකා කියවාපිය, පරක්කු වෙලා ඇවිත් තව සද්දෙත් දානවා, මේක ඊයෙ රෑ දාන්න නෙමෙයි හිටියෙ ඒත් සේව් කරද්දි බ්ලොගර් ලොකු අයියා මට සද්දයක් දැම්ම, එයාට අරියාදුවට තමයි මේක දැම්මෙ, ප්රශ්නෙ තියෙන්නෙ එයා තරහටම මේක ෆලෝවර්ස්ලට යවල නෑ... මේ දවස්වල මටයි ඩූඩ් අයියටයි එයා හරියට වෙනස්කම් කරනවා.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-21675858277109574582013-03-20T21:20:45.223+04:002013-03-20T21:20:45.223+04:00නදියෝ... කවුරු හරි පස්සෙන් පන්නනවද මෙච්චර හදිස්සිය...නදියෝ... කවුරු හරි පස්සෙන් පන්නනවද මෙච්චර හදිස්සියක්. ඊයේ පෝස්ට් එකක් දැකලා කමෙන්ට් එකක් දැම්මා. ඒකෙ රිප්ලයි බලන්න එනකොට නෝ රිප්ලයි. අලුත් පෝස්ට් එකක්. එකට කමෙන්ට් එකක් දාලා පැය දෙක තුනකින් එනකොට තව එකක්.

මාගේ බලවත් විරෝධය පල කිරීම උදෙසා පෝස්ටුව නොකියවාම කමෙන්ට් කළා ඔන්න. අද මේක කියවන්නෙත් නෑ. ග්ර්ර්ර්.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com