tag:blogger.com,1999:blog-1577239418896005282.post3024240084169323262..comments2023-10-29T11:45:21.650+04:00Comments on නදී නිම්නය: ජීවිතේ.... නදිනිhttp://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-1577239418896005282.post-62193455411872832242013-03-21T07:39:25.298+04:002013-03-21T07:39:25.298+04:00සේරම ඉතින් මේ ගද ගහන දිරන ශරීරෙට තමයි නේද?සේරම ඉතින් මේ ගද ගහන දිරන ශරීරෙට තමයි නේද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-18599808717224412792013-03-21T07:38:32.411+04:002013-03-21T07:38:32.411+04:00අපෝ උඹ මැරුනොත් කවුද හනීබනී බලාගන්නෙ?අපෝ උඹ මැරුනොත් කවුද හනීබනී බලාගන්නෙ?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-12497902559282742622013-03-21T07:37:51.964+04:002013-03-21T07:37:51.964+04:00කොයි වෙලාවෙ අපිට යන්න වේවිද දන්නෙ නෑ නේ නේද? කොයි වෙලාවෙ අපිට යන්න වේවිද දන්නෙ නෑ නේ නේද? නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-12945348261666863512013-03-20T19:16:57.535+04:002013-03-20T19:16:57.535+04:00දහදිය දුගඳ මකාලන්නට ගැල්වූ සුවඳ විලවුන් පුයර
වසාලන...දහදිය දුගඳ මකාලන්නට ගැල්වූ සුවඳ විලවුන් පුයර
වසාලන්නට මෙදින කුණු මසෙහි ගඳ සුවඳ පැන් ඉසියි නිතොර
ගැටුණු විට පිරිස ඇඳි සළු පිලියෙහි යනෙනතුර
හෙළු එරවිලි කොහිද අද වෙනකෙක් අඳන විට සළුවAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-65757873065186313272013-03-20T17:07:06.410+04:002013-03-20T17:07:06.410+04:00මට දැන්ම මැරෙන්න බැරියෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ...මට දැන්ම මැරෙන්න බැරියෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඔඔ...........................Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-50003760678142181352013-03-20T08:51:11.887+04:002013-03-20T08:51:11.887+04:00හොදට ගොතපු කවි සිතිවිල්ලක්.කියෙව්වයින් පස්සෙ හෙන්ර...හොදට ගොතපු කවි සිතිවිල්ලක්.කියෙව්වයින් පස්සෙ හෙන්රි අහපු දේ මටත් හිතුන.කස්ටිය කියල තියෙන ලෙසටම අපට අන්තිමට යන්න තියෙන්නෙ ඔය හතර රියන තුලට තමයි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-19838675153832707312013-03-20T08:00:24.825+04:002013-03-20T08:00:24.825+04:00ඒක හරි ඒත් මොන හේතුවකටද මන්දා මට හිතෙනවා මම මැරුනම...ඒක හරි ඒත් මොන හේතුවකටද මන්දා මට හිතෙනවා මම මැරුනම නම් කට්ටියට මාව ඉක්මනටම අමතක වෙයි කියල... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-9101244331298848902013-03-19T22:48:58.240+04:002013-03-19T22:48:58.240+04:00හ්ම්... ජීවිතේ කාලයක් අතෑරලා තිබුන දැන් රැකගන්න ද...හ්ම්... ජීවිතේ කාලයක් අතෑරලා තිබුන දැන් රැකගන්න දඟලන.....

මිනිස්සු මැරුනට නදිනි ඔවුන් ගැන මතක මැරෙන්නේ නෑ. අනිත් අය එක්ක ජීවත් වෙනවා තව ගොඩාක් කල්...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-82596650313850998982013-03-19T22:44:38.631+04:002013-03-19T22:44:38.631+04:00සහතික ඇත්ත මල්ලො..සහතික ඇත්ත මල්ලො..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-86317851232896233552013-03-19T22:44:09.975+04:002013-03-19T22:44:09.975+04:00කාලෙකට කලින්, මම හිතන්නෙ මම 10 වසරෙ වගේ මගේ යාලුවෙ...කාලෙකට කලින්, මම හිතන්නෙ මම 10 වසරෙ වගේ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් නැති උනා, අපි එතන හිටියෙ මිනිය ගේන්නත් කලින් ඉදන්.. ඒ අන්කල් හොද ලස්සනට අදින පලදින කෙනෙක්.. අර මිනිය ගෙනාව වෙලාවෙ මිනී සාප්පුවෙ අය අන්දල තිබුන ඇදුම් එහෙම හැදුවා මිනිය එහෙට මෙහෙට හරව හරවා.. මගේ යාලුවා ඒ වෙලාවෙ ගොඩාක් ඇඩුවා ඒක ගැන කිය කියා.. ඒක තමයි නිධාන කතාව..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-36364509495754506472013-03-19T22:36:30.260+04:002013-03-19T22:36:30.260+04:00ඔව් ඉතින් බෑ කියන්න බෑනේ නේද වෙලාව ආවහම..ඔව් ඉතින් බෑ කියන්න බෑනේ නේද වෙලාව ආවහම..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-8833916407914685132013-03-19T22:35:47.147+04:002013-03-19T22:35:47.147+04:00ඔව් මැරෙනකම්ම අපිට හරියට අපිට ආදරේ කරන අය ගැන දැනග...ඔව් මැරෙනකම්ම අපිට හරියට අපිට ආදරේ කරන අය ගැන දැනගන්නෙ නෑ නේද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-52236130309658287622013-03-19T22:29:16.439+04:002013-03-19T22:29:16.439+04:00ලොකු සීන් දාද්දි ඕවා මතක නැති එකනෙ ප්‍රශ්නේ...ලොකු සීන් දාද්දි ඕවා මතක නැති එකනෙ ප්‍රශ්නේ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-57940542954849364592013-03-19T22:27:13.423+04:002013-03-19T22:27:13.423+04:00බොහොම ස්තූතියි චන්දන....බොහොම ස්තූතියි චන්දන....නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-17343673734853857752013-03-19T22:26:48.723+04:002013-03-19T22:26:48.723+04:00අනේ යකෝ...අනේ යකෝ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-72832402231568911592013-03-19T22:25:49.174+04:002013-03-19T22:25:49.174+04:00ඒ නිසානෙ අපිට අනිත්‍ය තේරෙන්නෙත් නැත්තෙ...ඒ නිසානෙ අපිට අනිත්‍ය තේරෙන්නෙත් නැත්තෙ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-13086560090874808942013-03-19T22:24:54.925+04:002013-03-19T22:24:54.925+04:00මතකය ගිලිහෙනවා හෙට අපි මලදාට...මතකය ගිලිහෙනවා හෙට අපි මලදාට...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-50023979582649659272013-03-19T22:23:08.380+04:002013-03-19T22:23:08.380+04:00ඕක බලේ ඉන්න උන්ට නම් තේරෙන්නෙ නෑ...ඕක බලේ ඉන්න උන්ට නම් තේරෙන්නෙ නෑ...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-76192853504697513832013-03-19T22:20:39.446+04:002013-03-19T22:20:39.446+04:00ඔව් ඉතින්, ඒක වලක්වන්න බෑනේ..ඔව් ඉතින්, ඒක වලක්වන්න බෑනේ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-85983189146957739232013-03-19T22:18:05.825+04:002013-03-19T22:18:05.825+04:00සහතික ඇත්ත.. ජීවිතේ හැටි... සහතික ඇත්ත.. ජීවිතේ හැටි... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-33294038843518471672013-03-19T22:16:46.619+04:002013-03-19T22:16:46.619+04:00කවුද?කවුද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-57965400345245337622013-03-19T22:16:06.240+04:002013-03-19T22:16:06.240+04:00මතක තියෙන්නෙත් ටික දවසයිනේ අයියා...මතක තියෙන්නෙත් ටික දවසයිනේ අයියා...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-31801809096607381102013-03-19T21:29:47.715+04:002013-03-19T21:29:47.715+04:00එපා කිසි විට උඩඟු වන්නට එයින් යහපත නැසෙනවා
එපා කිස...එපා කිසි විට උඩඟු වන්නට එයින් යහපත නැසෙනවා
එපා කිසි විට කෝප වන්නට ඔබේ හොඳගති නැසෙනවා
එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා
එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා!Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-30023827894602897592013-03-19T20:49:20.384+04:002013-03-19T20:49:20.384+04:00Dude:
මේ යම් විශේෂ සිදුවීමක්ද, නැතිනම් කවි සිතුවිල...Dude:
මේ යම් විශේෂ සිදුවීමක්ද, නැතිනම් කවි සිතුවිල්ලක් පමණද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1577239418896005282.post-58765329573173320842013-03-19T20:27:51.695+04:002013-03-19T20:27:51.695+04:00අන්තිමට අපි හැමෝටම ඔය සෙතේම තමා.....අන්තිමට අපි හැමෝටම ඔය සෙතේම තමා.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.com